Dialog 4G (Fixed) on 3G only areas

RedLine

Member
Jan 26, 2011
10
1
0
මචංලා, පොසි හෙල්ප් එකක්...

Ultra High Speed Dialog 4G Home Broadband කියල ඩයලොග්ල ඇඩ්වර්ටයිස් කරන ඩිවයිස් එකයි 25GB පැකේජ් එකයි ගත්තොත්.. :oo:

( http://www.dialog.lk/promos/extra-special-for-everyone-at-home/ )

4G සිග්නල් නැති තැන් වල යූස් කරන්න පුළුවන්ද ? :nerd:
ඒ කියන්නෙ 3G සිග්නල් වලින් සාමාන්‍ය විදියටම 25GB ඉන්ටනෙට් යන්න පුළුවන්ද ?

ඔය ඩිවයිස් එක ඩයලොග්ලගෙදරට ඇවිත් සෙට් කරනවද ? නැත්නම් අපි අරන් ගිහින් සෙටප් කරගන්න ඕනද ? :rolleyes:

දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකො.. :confused:
 
  • Like
Reactions: SaraDil

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    H+ areas wala puluwan. dialog eken ahapanko katha karala.
    Mobile 4G thiyenna one na. fixed eka wenama denne
     

    RedLine

    Member
    Jan 26, 2011
    10
    1
    0
    Hello again,

    I bought a connection.. And ya, it doesn't work on 3G.

    BTW speed is just awesome..

    B05VAHq.jpg


    th9zsIA.png


    4wqBmEh.png


    hhd3tBR.jpg

     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උඹට සිග්නල් බාර් 3ක් තියෙද්දිත් 43ක් එනව නේද?
    එල එල. හැබැයි පරිස්සමෙන්.. 25 යයි බලන් ඉන්දැද්දි :yes:
    උන් ඇවිල්ල හයි කරාද? :confused:
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    උඹට සිග්නල් බාර් 3ක් තියෙද්දිත් 43ක් එනව නේද?
    එල එල. හැබැයි පරිස්සමෙන්.. 25 යයි බලන් ඉන්දැද්දි :yes:
    උන් ඇවිල්ල හයි කරාද? :confused:

    patta speed

    mata nikan hamba una 1week free ita passe kematinam use karanna nethnam retun karanna puluwan gedaratama genath dunna

    hi karanna deyak ne sim eka dala nethnam dala on karanna witharai tiyenne :yes:
     

    RedLine

    Member
    Jan 26, 2011
    10
    1
    0
    උඹට සිග්නල් බාර් 3ක් තියෙද්දිත් 43ක් එනව නේද?
    එල එල. හැබැයි පරිස්සමෙන්.. 25 යයි බලන් ඉන්දැද්දි :yes:
    උන් ඇවිල්ල හයි කරාද? :confused:

    43ක් ම එන්නෙ නෑ හැම වෙලාවෙම මචන්.. ඇවරේජ් 25ක් වගේ තමා. ඔය ස්පීඩ් ටෙස්ට් එක මහ රෑ දාපු එකක්. ;)

    ඔවු බන් 25 නම් හුටස් ගාල යනවා..
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    okata dena sim eka 3G walata weda karanne na ban.. habai wena normal sim ekak dammoth 3G weda karanawa. ;)


    mata nam anytime 40+ Mbps thamai :D
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    පොඩ්ඩා;17672260 said:
    ayiya fup set unama KB/s keeyak enawada
    FUP 1 ekedi 64KB/s = 512kbps
    FUP 2 ekedi 8 KB/s = 64kbps

    ** once the Speed Check limit 1 is exceeded, Download bandwidth drops to 512 Kbps.
    *** once the Speed Check limit 2 is exceeded, Download bandwidth drops to 64 Kbps.
     
    • Like
    Reactions: Plusky

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    FUP 1 ekedi 64KB/s = 512kbps
    FUP 2 ekedi 8 KB/s = 64kbps

    ** once the Speed Check limit 1 is exceeded, Download bandwidth drops to 512 Kbps.
    *** once the Speed Check limit 2 is exceeded, Download bandwidth drops to 64 Kbps.

    උබ අර රෑට unlimited 100 rs එක activate කරලද බාන්නෙ ? විස්තර ටිකක් කියපන් බලන්න.. හෙටම ගන්නව තද උනොත් ඉතින්

    :frown::frown:
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    උබ අර රෑට unlimited 100 rs එක activate කරලද බාන්නෙ ? විස්තර ටිකක් කියපන් බලන්න.. හෙටම ගන්නව තද උනොත් ඉතින්

    :frown::frown:

    eeee scene eka siralu nee ban...mageth yaluwek innawa...u ban 4G sim eken 4n eka thether karala PC ekata connect karala 100Rs scene eka activate karala games ehema DL karanawa..patta speed + unlimited ne ban..

    but scene eka eka ganna kalin gewal paththata signal kohomada kiyala balaganna wenawa 4G