මචංලා, පොසි හෙල්ප් එකක්...
Ultra High Speed Dialog 4G Home Broadband කියල ඩයලොග්ල ඇඩ්වර්ටයිස් කරන ඩිවයිස් එකයි 25GB පැකේජ් එකයි ගත්තොත්..
( http://www.dialog.lk/promos/extra-special-for-everyone-at-home/ )
4G සිග්නල් නැති තැන් වල යූස් කරන්න පුළුවන්ද ?
ඒ කියන්නෙ 3G සිග්නල් වලින් සාමාන්‍ය විදියටම 25GB ඉන්ටනෙට් යන්න පුළුවන්ද ?
ඔය ඩිවයිස් එක ඩයලොග්ලගෙදරට ඇවිත් සෙට් කරනවද ? නැත්නම් අපි අරන් ගිහින් සෙටප් කරගන්න ඕනද ?
දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකො..