MY Prediction (Based on Ethnicity Factor)

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    ඔව් මචන් ඔබ කියන එක බොහොවිට වෙන්න පුලුවන් 80%-90% ත් අතර මුස්ලිම් අය මෛත්‍රීට තමයි මේ මම ගනන් බලා ඇත්තේ මහින්දට වැඩි වාසෛ ඔක්කොම තියලා.

    ප්‍රශ්නේ තියෙන්නේ කොච්චර හොර චන්දය දාන්න පුලුවන්නද කියන එකයි. මම හිතනවා 500,000 ක් මහින්දට දාගන්න බැරි වෙන එකක් නැහැ මැ.කෝ ගෙ අතෙත් ලොකු වගකිමක් තියෙනවා

    thota mang kivvane Muslim chanda 90% k kiyala (90% ta wedi vunath aduwennehe) .....:yes::yes:

    uba moko aaye 80%-90%k kiyanne ? :angry:

    mang danna ekekvath nehe MR ta, giya paara MR ta deepu hemoma me paara MY3 ta .....:yes::yes:

    Thanks Bodu Bala :love::love:
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    mahindage hora chanda ko ban ekathu karala dapan oka kana pita yanwa ethakota :rofl:

    මචන් එක නිසා තමයි අපි Worst case scenario එකට ගනන් හදලා බලලා තියෙන්නේ අනිවා මෛත්‍රී 52% ක් ගන්නවා. අපිට වර්තාව්න විදිහට බෞද්ධ ජනදත් 52% 48% වගේ යන්නත් ඉඩ තියෙනවා එහෙම වුනොත් මහින්දට අබසරනයි. මුස්ලිම් ජන්දත් 80%කට වැඩි වෙන්න පිලිවන් දමිල ජන්දත් බොහොවිට 75%ක් වෙවි. කතොලික ජන්දනම් 30%-35% අතර මහින්දට යනවා.

    එහෙම බැල්වොත් තත්වය පහත පරිදි වේ.

    Xpq6o1A.png

    හොර ජන්ද වැඩිම වුනොත් 500,000 දායි එත් මෛත්‍රී දිනුම් :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    http://raj1st.blogspot.com/

    මේකත් බලන්න.

    මගේ අවසාන නිගමනය 50%-55% වගේ අගයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බව.

    අනේ ගොනෝ ඔනැම මැතිවරනයක් දිනන්නේ 50%-55% අතර තමයි ගොබිලෝ .....

    හරියට කියපන් 1% හො 2% ක පරතරකට අපි වගේ ... අන්න නියම පුරොකථන

    ඔය බොග් එක ලියපු එකා සහ අර බොරු සස්තර කාරයන් අතර වෙනසක් දක්නට නොලැබේ......
    :rofl: :P:rofl::D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බොදු බලය නිසා මුස්ලිම් ජන්දයි, කතෝලික ජන්දයි දෙකම මේ පාර මෛත්‍රීට යන්නේ. නමුත් ගමේ මිනිස්සුයි, වයසක ගෑණුයි තාම මහින්දට ඉන්නේ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපි ලග සාස්තර කාරයන් වගේ 50% - 50% ගෙම් නැහැ කිලින්ම කියන්නම් අපේ පුරොකතනය ... මේ මමගෙ පසුගිය ජන්ද රටාවන් අධයනයෙන් පසුව කරන ලද පුරුකථනය

    hAduNlj.png

    goP85zn.png

    පසුගිය ජන්ද හැසිරිමත්, රාජය මදයන්ගෙ බලපැම්, ජනපතිගේ ජන්ද ගුන්ඩු, බත්පැකට් පිංපඩි, fantasy ලොක වල අශ්ච්‍රයේ සිහින දකින මැදි ආදායම්වල සිටින පිරිසත් සියල්ලම සලකා බැලුකල මෙවරත් මහින්ද 54%ක බහුතර සිංහල ජන්ද මිහිකර ගනු ලැබේ.

    දමිල ජන්දත් යාපනයේ දියුනුවත්, ජනපතිගේ භාශා හැසිරිවිමත් බත් පැකට් සහ යාල්දෙවි දුම්රිය යලි පිහිටිවිම,යොජිත උතුරු අධිවෙගී මර්ග යන කරුනු අනුම එතුමාට 25%-28% අතර දමිල ජන්ද හිමි වෙනු ඇත. එතුමාට විශාල වශයෙන් අමිහි වන්නේ මුස්ලිම් ජන්ද පමනි එක පසුගිය වසරේ 35% සිට 18%කට අඩුවිමකි. සිංහල කතොලික චන්ද 33% පමන එතුමාට ලබාගත් හැකිවනු ඇත.

    අන්කුත් සුලු ජාතින්ගෙත් 35%-38% ක් පමන මහින්ද රාජපක්ශ දිනා ගනු ඇත.

    එ අනුව අවසාන ප්‍රතිපලය මෛත්‍රී පාල සිරිසෙන මහතා වඩිජන්ද 500,000 පමන ජය ගැනු ඇත.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජිල්මාට් සහ ජන්ද මංකොල්ල ගැන සමහර අය අහනවා හොදයි අපි හිතමුකො මහින්ද 500,000 ජිල්මාට් එකක් දැම්මා කියලා එත් ඉහත පුරොකථනය සාර්තක නම් එත් වැඩි ජන්ද 243,447 කින් මෛත්‍රීපාල මහතා ජයගනු ඇත.
     
    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    මහින්ද බොදුබලය හැදුවේ සිංහල බෞද්ධ ජන්ද මංකොල්ල කන්න නමුත් එක වැරදුනා අද ඔහුට මුස්ලිම් ජන්ද අති බහුතරයත් නැහැ බහුතර බෞද්ධ ජන්දත් නැහැ

    MAY HE REST IN PEACE !!!:D

    Menna mama karapu analysys ekak, based on ethnicity.
    Best possible result for MY3.
     
    Attachments

    • Snap 2015-01-03 at 17.52.29.jpg
      Snap 2015-01-03 at 17.52.29.jpg
      57.2 KB · Views: 38

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Sri_Lanka_-_Ethnicity_2012.png

    The Sinhalese, make up 74.9% of the population (according to 2012 census) and are concentrated in the densely populated south-west and central parts of the Island. The Sri Lanka Tamils, live predominantly in the north-east of the island forming the largest minority group at 11.2% (according to the 2012 census) of the population.

    The Moors, who descend from Arab traders that settled in Sri Lanka, form the third largest ethnic group at 9.2% of the population. They are mostly concentrated in urban areas in the southern parts of the island with substantial populations in the Central and Eastern provinces. During times of Portuguese colonization, Moors were persecuted, and many forced to retreat to the central highlands and the eastern coast.

    There are also Indian Tamils who form distinct ethnic group which comprises 4.2% of the population. The British brought them to Sri Lanka in the 19th century as tea and rubber plantation workers, and they remain concentrated in the "tea country" of south-central Sri Lanka. In accordance with a 1964 agreement with India, Sri Lanka granted citizenship to 230,000 "stateless" Indian Tamils in 1988. Under the pact, India granted citizenship to the remainder, some 200,000 of whom now live in India. Another 75,000 Indian Tamils, who themselves or whose parents once applied for Indian citizenship, now wish to remain in Sri Lanka. The government has stated these Tamils will not be forced to return to India, although they are not technically citizens of Sri Lanka.

    Smaller minorities include the Malays who descent from South East Asian settlers, and the Burghers, who are descendants of European colonists, principally from Portugal, the Netherlands and the UK.

    Source: wikipedia
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    mahinda hora.. hora chanda daanawa ban..

    ජිල්මාට් සහ ජන්ද මංකොල්ල ගැන සමහර අය අහනවා හොදයි අපි හිතමුකො මහින්ද 500,000 ජිල්මාට් එකක් දැම්මා කියලා එත් ඉහත පුරොකථනය සාර්තක නම් එත් වැඩි ජන්ද 243,447 කින් මෛත්‍රීපාල මහතා ජයගනු ඇත. :yes:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ජිල්මාට් සහ ජන්ද මංකොල්ල ගැන සමහර අය අහනවා හොදයි අපි හිතමුකො මහින්ද 500,000 ජිල්මාට් එකක් දැම්මා කියලා එත් ඉහත පුරොකථනය සාර්තක නම් එත් වැඩි ජන්ද 243,447 කින් මෛත්‍රීපාල මහතා ජයගනු ඇත. :yes:
    Tamil aya 2005 di wage chande denne nathi weyida, yana game wala hatiyata.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Tamil aya 2005 di wage chande denne nathi weyida, yana game wala hatiyata.

    ඔව් උතුර වර්ජනයකට සරසෙන බවක් E-news සදහන් කරනවා බැසිල් අයෙත් සල්ලී වලට වර්ජනය කරන්න යන්නේ එහෙම වුනොත් මෛත්‍රීට ලොකු අවාසියක්,... එ වගේම මහින්ද අවසාන මොහොතේ ජන හමුවක් තියන්නලු ඉන්නේ සියලුම නාලිකා වල ජන්ද නිතී රීතී කඩමින්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපි ලග සාස්තර කාරයන් වගේ 50% - 50% ගෙම් නැහැ කිලින්ම කියන්නම් අපේ පුරොකතනය ... මේ මමගෙ පසුගිය ජන්ද රටාවන් අධයනයෙන් පසුව කරන ලද පුරුකථනය

    hAduNlj.png

    goP85zn.png

    පසුගිය ජන්ද හැසිරිමත්, රාජය මදයන්ගෙ බලපැම්, ජනපතිගේ ජන්ද ගුන්ඩු, බත්පැකට් පිංපඩි, fantasy ලොක වල අශ්ච්‍රයේ සිහින දකින මැදි ආදායම්වල සිටින පිරිසත් සියල්ලම සලකා බැලුකල මෙවරත් මහින්ද 54%ක බහුතර සිංහල ජන්ද මිහිකර ගනු ලැබේ.

    දමිල ජන්දත් යාපනයේ දියුනුවත්, ජනපතිගේ භාශා හැසිරිවිමත් බත් පැකට් සහ යාල්දෙවි දුම්රිය යලි පිහිටිවිම,යොජිත උතුරු අධිවෙගී මර්ග යන කරුනු අනුම එතුමාට 25%-28% අතර දමිල ජන්ද හිමි වෙනු ඇත. එතුමාට විශාල වශයෙන් අමිහි වන්නේ මුස්ලිම් ජන්ද පමනි එක පසුගිය වසරේ 35% සිට 18%කට අඩුවිමකි. සිංහල කතොලික චන්ද 33% පමන එතුමාට ලබාගත් හැකිවනු ඇත.

    අන්කුත් සුලු ජාතින්ගෙත් 35%-38% ක් පමන මහින්ද රාජපක්ශ දිනා ගනු ඇත.

    එ අනුව අවසාන ප්‍රතිපලය මෛත්‍රී පාල සිරිසෙන මහතා වඩිජන්ද 500,000 පමන ජය ගැනු ඇත.

    KEEP THIS FIGURE IN YOUR MIND FOLKS !!!! :yes:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඔව් උතුර වර්ජනයකට සරසෙන බවක් E-news සදහන් කරනවා බැසිල් අයෙත් සල්ලී වලට වර්ජනය කරන්න යන්නේ එහෙම වුනොත් මෛත්‍රීට ලොකු අවාසියක්,... එ වගේම මහින්ද අවසාන මොහොතේ ජන හමුවක් තියන්නලු ඉන්නේ සියලුම නාලිකා වල ජන්ද නිතී රීතී කඩමින්
    awasanaya wenakam kiyanna behe, thiyunu satanak thiyewi.
    MR karana hama waedakma habayi dan leak wenawa, eka wasiyak.
     
    Tamil aya 2005 di wage chande denne nathi weyida, yana game wala hatiyata.

    ඒපාර උන්ව වැලැක්කුව. 2010 දී SF ආවහම කර කියාගන්න දෙයක් නැතිවගියා. මේ පාර උන් අනිවාර්යයෙන් දානවා. උන් උන්ගෙ අයිතීන් වලට fight කරන බව ඇත්ත. ඒත් සිංහලයට ආණ්ඩුවෙන් කරදර වෙනවනං උන්ට ඒ වගේ ඩබල් වෙනව.