ඔව් මචන් ඔබ කියන එක බොහොවිට වෙන්න පුලුවන් 80%-90% ත් අතර මුස්ලිම් අය මෛත්රීට තමයි මේ මම ගනන් බලා ඇත්තේ මහින්දට වැඩි වාසෛ ඔක්කොම තියලා.
ප්රශ්නේ තියෙන්නේ කොච්චර හොර චන්දය දාන්න පුලුවන්නද කියන එකයි. මම හිතනවා 500,000 ක් මහින්දට දාගන්න බැරි වෙන එකක් නැහැ මැ.කෝ ගෙ අතෙත් ලොකු වගකිමක් තියෙනවා







ඔව් මචන් ඔබ කියන එක බොහොවිට වෙන්න පුලුවන් 80%-90% ත් අතර මුස්ලිම් අය මෛත්රීට තමයි මේ මම ගනන් බලා ඇත්තේ මහින්දට වැඩි වාසෛ ඔක්කොම තියලා.
ප්රශ්නේ තියෙන්නේ කොච්චර හොර චන්දය දාන්න පුලුවන්නද කියන එකයි. මම හිතනවා 500,000 ක් මහින්දට දාගන්න බැරි වෙන එකක් නැහැ මැ.කෝ ගෙ අතෙත් ලොකු වගකිමක් තියෙනවා







thota mang kivvane Muslim chanda 90% k kiyala (90% ta wedi vunath aduwennehe) .....
uba moko aaye 80%-90%k kiyanne ?
mang danna ekekvath nehe MR ta, giya paara MR ta deepu hemoma me paara MY3 ta .....
Thanks Bodu Bala![]()



mahindage hora chanda ko ban ekathu karala dapan oka kana pita yanwa ethakota![]()

මගේ අවසාන නිගමනය 50%-55% වගේ අගයකින් මෛත්රීපාල සිරිසේන මහතා ජයග්රහණය කරන බව.



මහින්ද බොදුබලය හැදුවේ සිංහල බෞද්ධ ජන්ද මංකොල්ල කන්න නමුත් එක වැරදුනා අද ඔහුට මුස්ලිම් ජන්ද අති බහුතරයත් නැහැ බහුතර බෞද්ධ ජන්දත් නැහැ
MAY HE REST IN PEACE !!!![]()
Menna mama karapu analysys ekak, based on ethnicity.
Best possible result for MY3.
quality wedi kalaama attach karanna behe. meke limit eka paninawa. kohomada karana heti kiyala dennapicture is not clear buddy
mahinda hora.. hora chanda daanawa ban..

Tamil aya 2005 di wage chande denne nathi weyida, yana game wala hatiyata.ජිල්මාට් සහ ජන්ද මංකොල්ල ගැන සමහර අය අහනවා හොදයි අපි හිතමුකො මහින්ද 500,000 ජිල්මාට් එකක් දැම්මා කියලා එත් ඉහත පුරොකථනය සාර්තක නම් එත් වැඩි ජන්ද 243,447 කින් මෛත්රීපාල මහතා ජයගනු ඇත.![]()
Tamil aya 2005 di wage chande denne nathi weyida, yana game wala hatiyata.
අපි ලග සාස්තර කාරයන් වගේ 50% - 50% ගෙම් නැහැ කිලින්ම කියන්නම් අපේ පුරොකතනය ... මේ මමගෙ පසුගිය ජන්ද රටාවන් අධයනයෙන් පසුව කරන ලද පුරුකථනය
![]()
![]()
පසුගිය ජන්ද හැසිරිමත්, රාජය මදයන්ගෙ බලපැම්, ජනපතිගේ ජන්ද ගුන්ඩු, බත්පැකට් පිංපඩි, fantasy ලොක වල අශ්ච්රයේ සිහින දකින මැදි ආදායම්වල සිටින පිරිසත් සියල්ලම සලකා බැලුකල මෙවරත් මහින්ද 54%ක බහුතර සිංහල ජන්ද මිහිකර ගනු ලැබේ.
දමිල ජන්දත් යාපනයේ දියුනුවත්, ජනපතිගේ භාශා හැසිරිවිමත් බත් පැකට් සහ යාල්දෙවි දුම්රිය යලි පිහිටිවිම,යොජිත උතුරු අධිවෙගී මර්ග යන කරුනු අනුම එතුමාට 25%-28% අතර දමිල ජන්ද හිමි වෙනු ඇත. එතුමාට විශාල වශයෙන් අමිහි වන්නේ මුස්ලිම් ජන්ද පමනි එක පසුගිය වසරේ 35% සිට 18%කට අඩුවිමකි. සිංහල කතොලික චන්ද 33% පමන එතුමාට ලබාගත් හැකිවනු ඇත.
අන්කුත් සුලු ජාතින්ගෙත් 35%-38% ක් පමන මහින්ද රාජපක්ශ දිනා ගනු ඇත.
එ අනුව අවසාන ප්රතිපලය මෛත්රී පාල සිරිසෙන මහතා වඩිජන්ද 500,000 පමන ජය ගැනු ඇත.

awasanaya wenakam kiyanna behe, thiyunu satanak thiyewi.ඔව් උතුර වර්ජනයකට සරසෙන බවක් E-news සදහන් කරනවා බැසිල් අයෙත් සල්ලී වලට වර්ජනය කරන්න යන්නේ එහෙම වුනොත් මෛත්රීට ලොකු අවාසියක්,... එ වගේම මහින්ද අවසාන මොහොතේ ජන හමුවක් තියන්නලු ඉන්නේ සියලුම නාලිකා වල ජන්ද නිතී රීතී කඩමින්
Tamil aya 2005 di wage chande denne nathi weyida, yana game wala hatiyata.