Dan monawada danaganna oni?
පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන,Physical Faculty එක ගැන,Physical Faculty එකේ rag එක ගැන
ඕව තමා...



Dan monawada danaganna oni?






රැග් නම් physical rag තියනවා බන් කව්රු මොනවා කිව්වත්.තනියමද එන්න ඉන්නේ ?.



Ela mata pm ekak dapan Umbata mnawada danaganne one kiyala pahadiliwa....mamareply karannam bnඔව් බන්...![]()
Ela mata pm ekak dapan Umbata mnawada danaganne one kiyala pahadiliwa....mamareply karannam bn
Rag ha anti rag yanuwen kotas dekaki.Umbata kamathi ekak thora ganin.Anti rag wenawanam E wenuwen udaw kala haka.Umbat suba pathaanawa![]()

මොකක්ද බෝල මේ හරුපේ...![]()

මේ විදියටද rag කරන්නෙ![]()
කෙල්ලන්ට කොට ගවුම් ඇදල පෑන්ටි ගලචල නැවෙන්න කියනව කියල අහල තියෙනව ඇත්තද කියලනම් දන්නෙ නැහැ![]()
කොහෙද බං physics faculty එකක් පේරා වල තියෙන්නේ? මාත් ඔය campus එකේ හිටියේ. පේරා වල science, engineering faculty නම් තියනවා. එකේ science එකේ rag එවුන් අඩුයි. මාත් anti rag. අල අය ගොඩක් ඉනව බං.
පේරා වල පීට 9යි තියෙන්නේ බන්. අලුත් අපේ management එකත් එක්ක.



දන්නේනැ සහෝදරයා.කියන කතා ඇහුවම නම් හීන් දාඩිය දානවා.අම්මපා!!!![]()
අපි වගේ අල වෙන්න බං. science එකේ නම් anit raggers ල ගොඩයි.



කොහොමද anti rag වෙන්නේ ?![]()



Sportsmeet nam Alaewa wenama Thiyanawa ....Umba Sports (campus) teams walata Sellam karanna ALA watha Bedayak nathuwa puluwanඅල උනොත් campus එකේ තැනක්නැ කියන්නේ?
party,sport meet වලට එහෙම යන්න බැ කියන්නේ?
Aththa.. Science Faculty eke P6 karanna Puluwanකොහෙද බං physics faculty එකක් පේරා වල තියෙන්නේ? මාත් ඔය campus එකේ හිටියේ. පේරා වල science, engineering faculty නම් තියනවා. එකේ science එකේ rag එවුන් අඩුයි. මාත් anti rag. අල අය ගොඩක් ඉනව බං.
පේරා වල පීට 9යි තියෙන්නේ බන්. අලුත් අපේ management එකත් එක්ක.