campus එකක් ගැන විස්තරයක් අත්‍යවශයි....!

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    රැග් නම් physical rag තියනවා බන් කව්රු මොනවා කිව්වත්.තනියමද එන්න ඉන්නේ ?.
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මොකක්ද බෝල මේ හරුපේ...
    :angry::angry::angry:

    මේ විදියටද rag කරන්නෙ :angry:
    කෙල්ලන්ට කොට ගවුම් ඇදල පෑන්ටි ගලචල නැවෙන්න කියනව කියල අහල තියෙනව ඇත්තද කියලනම් දන්නෙ නැහැ :angry:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහෙද බං physics faculty එකක් පේරා වල තියෙන්නේ? මාත් ඔය campus එකේ හිටියේ. පේරා වල science, engineering faculty නම් තියනවා. එකේ science එකේ rag එවුන් අඩුයි. මාත් anti rag. අල අය ගොඩක් ඉනව බං.

    පේරා වල පීට 9යි තියෙන්නේ බන්. අලුත් අපේ management එකත් එක්ක.

    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ විදියටද rag කරන්නෙ :angry:
    කෙල්ලන්ට කොට ගවුම් ඇදල පෑන්ටි ගලචල නැවෙන්න කියනව කියල අහල තියෙනව ඇත්තද කියලනම් දන්නෙ නැහැ :angry:

    පිස්සුද බං. කවුද ඔය පච කිවේ. :P
     
    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    කොහෙද බං physics faculty එකක් පේරා වල තියෙන්නේ? මාත් ඔය campus එකේ හිටියේ. පේරා වල science, engineering faculty නම් තියනවා. එකේ science එකේ rag එවුන් අඩුයි. මාත් anti rag. අල අය ගොඩක් ඉනව බං.

    පේරා වල පීට 9යි තියෙන්නේ බන්. අලුත් අපේ management එකත් එක්ක.

    දන්නේනැ සහෝදරයා.කියන කතා ඇහුවම නම් හීන් දාඩිය දානවා.අම්මපා!!!:no::no::no:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දන්නේනැ සහෝදරයා.කියන කතා ඇහුවම නම් හීන් දාඩිය දානවා.අම්මපා!!!:no::no::no:

    අපි වගේ අල වෙන්න බං. science එකේ නම් anit raggers ල ගොඩයි.
     
    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    අපි වගේ අල වෙන්න බං. science එකේ නම් anit raggers ල ගොඩයි.

    අල උනොත් campus එකේ තැනක්නැ කියන්නේ?
    party,sport meet වලට එහෙම යන්න බැ කියන්නේ?:no::no::no:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    අල උනොත් campus එකේ තැනක්නැ කියන්නේ?
    party,sport meet වලට එහෙම යන්න බැ කියන්නේ?:no::no::no:

    Sportsmeet nam Alaewa wenama Thiyanawa ....Umba Sports (campus) teams walata Sellam karanna ALA watha Bedayak nathuwa puluwan
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    කොහෙද බං physics faculty එකක් පේරා වල තියෙන්නේ? මාත් ඔය campus එකේ හිටියේ. පේරා වල science, engineering faculty නම් තියනවා. එකේ science එකේ rag එවුන් අඩුයි. මාත් anti rag. අල අය ගොඩක් ඉනව බං.

    පේරා වල පීට 9යි තියෙන්නේ බන්. අලුත් අපේ management එකත් එක්ක.

    Aththa.. Science Faculty eke P6 karanna Puluwan