password හොයන එවුන්ට

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    2015 අවුරුද්දේ ඉස්සෙල්ලම දාන ත්‍රෙඩ් එක....

    ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි, වෙබ් එකක රෙජිස්ටර් උනාම ඒ පාස්වර්ඩ් එක අමතක උනොතින් කියන එක.... ඒත් ගොඩක් බ්‍රවුසර් වල ඒවා සේව් වෙලා තිබුනත්, අහම්බෙන් හරි මැකිලා ගියෝතින් ඔයාලට වෙන අකවුන්ට් හදන්න වෙනවා...

    මෙන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේ කොම්පියුටර් එකේ සේව් වෙලා තියෙන ඔක්කොම user name වගේම password බලාගන්න....

    install කිරිමක් අවශ්‍ය වෙන්නේ නැහැ.... zip ෆයිල් එක වෙනම folder එකකට extract කරන්න.... ඊට පස්සේ ඒ තියෙන ෆයිල් එක ඕපන් කරන්න විතරයි තියෙන්නේ... ටිකකින් පෙන්වනවා username, password වගේම ඒවාට අදාළ වෙබ් සයිට් එකත් එක්කම....

    වැරදි දේවල් වලට යොදාගන්න එපා කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා... ඒ වගේම මේ සොෆ්ට්වයා එක ගැන දන්නා කට්ටිය අනිත් අයව දැනුවත් කරලා තමන්ගේ කොම්පියුටර් වල ලොග් වෙන පාස්වර්ඩ් එක කාටවත් නොදී ඉන්නත් වග බලා ගන්න... නැත්නම් අනිත් දවසේ ලොග් වෙන්න ගියෝතින් හැක් වෙලා කියල හිත හදාගන්න තමයි වෙන්නේ...

    රිපොස්ට් නම් සමාවෙන්න ඕන.... කොමෙන්ට් එකක් වත් දාල යන්න... නොදන්නා කෙනෙක්ට බලාගන්නත් එක්ක....

    http://www.nirsoft.net/toolsdownload/webbrowserpassview.zip

    webbrowserpassview.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල බං.. තෑන්කූ වේවා.. මං මේ ඊයෙත් ඔය වගේ අටමගලයක් දාගත්තා Dashlane කියලා.. මේකෙම එකෙක් තමා දාලා තිබ්බෙ..:D
     
    • Like
    Reactions: labu gediya

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    එල බං.. තෑන්කූ වේවා.. මං මේ ඊයෙත් ඔය වගේ අටමගලයක් දාගත්තා Dashlane කියලා.. මේකෙම එකෙක් තමා දාලා තිබ්බෙ..:D

    Ai ban mamane dunne :p ubata premium set une naha kiwwa ne? :baffled: uba mage link ka neve wage use karala thiyenne :baffled:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,138
    2,380
    113
    oya feature eka inbuild thiyenawa browser wala
    firefox thiyenawa anith ewa kohomada danne na

    anyway bump
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචෝ ඔය පෙන්නනේ බ්‍රව්සර් වල සේව් වෙච්ච පාස්වර්ඩ්. ඕක හදපු එකා ඕවා අප්ලෝඩ් වෙන්න හදල තිබ්බොත් සොරි තමා.

    ටෙක්ස්ට් ෆයිල් එකක් නිසා හුචුස් ගාලා අප්ලෝඩ් වෙයි

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: labu gediya