2015 අවුරුද්දේ ඉස්සෙල්ලම දාන ත්‍රෙඩ් එක....
ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි, වෙබ් එකක රෙජිස්ටර් උනාම ඒ පාස්වර්ඩ් එක අමතක උනොතින් කියන එක.... ඒත් ගොඩක් බ්‍රවුසර් වල ඒවා සේව් වෙලා තිබුනත්, අහම්බෙන් හරි මැකිලා ගියෝතින් ඔයාලට වෙන අකවුන්ට් හදන්න වෙනවා...
මෙන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේ කොම්පියුටර් එකේ සේව් වෙලා තියෙන ඔක්කොම user name වගේම password බලාගන්න....
install කිරිමක් අවශ්‍ය වෙන්නේ නැහැ.... zip ෆයිල් එක වෙනම folder එකකට extract කරන්න.... ඊට පස්සේ ඒ තියෙන ෆයිල් එක ඕපන් කරන්න විතරයි තියෙන්නේ... ටිකකින් පෙන්වනවා username, password වගේම ඒවාට අදාළ වෙබ් සයිට් එකත් එක්කම....
වැරදි දේවල් වලට යොදාගන්න එපා කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා... ඒ වගේම මේ සොෆ්ට්වයා එක ගැන දන්නා කට්ටිය අනිත් අයව දැනුවත් කරලා තමන්ගේ කොම්පියුටර් වල ලොග් වෙන පාස්වර්ඩ් එක කාටවත් නොදී ඉන්නත් වග බලා ගන්න... නැත්නම් අනිත් දවසේ ලොග් වෙන්න ගියෝතින් හැක් වෙලා කියල හිත හදාගන්න තමයි වෙන්නේ...
රිපොස්ට් නම් සමාවෙන්න ඕන.... කොමෙන්ට් එකක් වත් දාල යන්න... නොදන්නා කෙනෙක්ට බලාගන්නත් එක්ක....
http://www.nirsoft.net/toolsdownload/webbrowserpassview.zip

- 

uba mage link ka neve wage use karala thiyenne