පැටියා;17364481 said:ගොඩක් ඒවගෙ අනික් ආගම් වලට නිග්රහ කරන වෛරය පතුරවන අදහස්නෙ තියෙන්නෙ. ෂුවර්ද මේවා කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවන්ගෙ පොතේ තියන කරුණු කියලා?![]()
හරියට හරි... හපන්න එන එකා බල්ලෙක් බව මුලින්ම දැන ගනින්. ඊට පස්සේ, "මට උඹත් එක්ක තරහක් නෑ! හපන්න එපා" කියලා කියපන්. සමහර බල්ලන්ට කියපුවම තේරෙනවා. සමහර එවුන් හපන්න මයි එන්නේ. එතකොට බල්ලට කියලා කවා ගන්නෙත් නැතුව, බයේ දුවන්නෙත් නැතුව, පොල්ලක් අරගෙන ගහලා එලවපන්. මරන්න වුවමනා නෑ.
උඹේ ගෙදර උඹ නිදහසේ ඉන්නකොට අසරණ බල්ලෙක් එනවා. උඹ උට අනුකම්පාවෙන් ඉන්න තැනක් දීලා ඇති කරනවා! පස්සේ ඌ හපන්න පන්නනකොට උඹ හදාගත්ත උඹේ ගේ අතහැරලා දුවනවා ද?නැත්තන් ඌ තර්ජනය කලොත් උඹට බල්ලෙක් වෙන්න කියලා? උඹ මිනිස් කම ඇතාරලා බල්ලෙක් වගේ හැසිරෙනවද?
මන් මිනිස්සුන්ගේ නරක විතරක් දකින්නේ නෑ නේ බන්.. කරපු හොඳත් දකිනවා. සාපේක්ෂව කෝකද වැඩි කියලත් පෙනෙනවා. සමහර විට මම ඒ අයගේ හැම දේම අනුගමනය නොකරනවා වෙන්න පුළුවන්.![]()
කවුද ඔයාලට බොරු කිව්වේ? 11-16-2014 11:29 AM rep kapuwata kapuwaa

Thanks for your reps and bums guys
puluwan hamotama rep dunna machanlaa![]()


වස්සප් බීච්
හැපී බර්ත් ඩේ වේවා.. සුබ අනාගතයක් 2015 දිත් 
හායි මෙයාවස්සප් බීච්
හැපී බර්ත් ඩේ වේවා.. සුබ අනාගතයක් 2015 දිත්
![]()
![]()

my3 karamu neda machan

Hi pappo. thank you wewa!my3 karamu neda machan
![]()
![]()

අනික නරි වටකරන් my3 කරන්න බෑනේ බච්චෝ