කවුද ඔයාලට බොරු කිව්වේ?

පැටියා;17364481 said:
ගොඩක් ඒවගෙ අනික් ආගම් වලට නිග්‍රහ කරන වෛරය පතුරවන අදහස්නෙ තියෙන්නෙ. ෂුවර්ද මේවා කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවන්ගෙ පොතේ තියන කරුණු කියලා? :eek:

හරියට හරි... හපන්න එන එකා බල්ලෙක් බව මුලින්ම දැන ගනින්. ඊට පස්සේ, "මට උඹත් එක්ක තරහක් නෑ! හපන්න එපා" කියලා කියපන්. සමහර බල්ලන්ට කියපුවම තේරෙනවා. සමහර එවුන් හපන්න මයි එන්නේ. එතකොට බල්ලට කියලා කවා ගන්නෙත් නැතුව, බයේ දුවන්නෙත් නැතුව, පොල්ලක් අරගෙන ගහලා එලවපන්. මරන්න වුවමනා නෑ.

උඹේ ගෙදර උඹ නිදහසේ ඉන්නකොට අසරණ බල්ලෙක් එනවා. උඹ උට අනුකම්පාවෙන් ඉන්න තැනක් දීලා ඇති කරනවා! පස්සේ ඌ හපන්න පන්නනකොට උඹ හදාගත්ත උඹේ ගේ අතහැරලා දුවනවා ද? :D නැත්තන් ඌ තර්ජනය කලොත් උඹට බල්ලෙක් වෙන්න කියලා? උඹ මිනිස් කම ඇතාරලා බල්ලෙක් වගේ හැසිරෙනවද? :D

මන් මිනිස්සුන්ගේ නරක විතරක් දකින්නේ නෑ නේ බන්.. කරපු හොඳත් දකිනවා. සාපේක්ෂව කෝකද වැඩි කියලත් පෙනෙනවා. සමහර විට මම ඒ අයගේ හැම දේම අනුගමනය නොකරනවා වෙන්න පුළුවන්. :yes:


පැටිය, ගොන් පැටිය වෙලා, සහජීවන උන හැදිලා, මාරු විකාරෙන් වගේ කියවද්දී උබ අහල දෙයින් කට වැහිලා, කිච වෙලා මචං.
 
කවුද ඔයාලට බොරු කිව්වේ? 11-16-2014 11:29 AM rep kapuwata kapuwaa

අනේ ගොන් පැටියෝ,මම ඔයාගේ රේප් කැපුවා කියල කවුද ඔයාට බොරු කිව්වේ?
උබේ මහලොකු සහජීවන බයිලාව. ඔබතුමා ඔච්චරම සැදැහැවතෙක් නම් ඇයි මේ තරහ අරන්, වයිරයෙන් වයිරය සංසිදෙන්නේ නැහැ.

දෙයක් කියන්නම්, මම උබේ රේප් කැපුවේ නැහැ, උබට ඕනේ නම් GT අයියගෙන් අහල හොයපන්, කපපු එක්ව හම්බ වෙයි.

අනික මම මේ රේප් යනකොට ගෙනියන්නේ නැහැ, කපන්න බැරිනම් ඕනේ දෙයක් කරපන් මචං. :P
 
  • Like
Reactions: shenic

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    මේවා දැම්මට පස්සෙ උඹට රෙප් හම්බෙනවා කියල කවුද උඹට බොරු කිව්වේ? :rofl:
    එල මචන් 10+ :)