මහින්දත් ප්‍රභාට කිව්වේ 'මිස්ටර් කියල

neonz

Member
Mar 31, 2008
1,349
55
0
මහින්දත් ප්‍රභාට කිව්වේ 'මිස්ටර් කියල

URL - http://tinyurl.com/or6abuq


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමරතුංග මහත්මිය යාපනයේදී ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වූ කතාවකදී ඝානතයට ලක්වූ හිටපු එල්ටීටීඊ නායක වෙලුපිල්ලෙ ප්‍රභාකරන්ට 'මිස්ටර් ප්‍රහාකරන්' Mr.pabakaran යැයි ඇමැතීම ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පාක්ෂිකයන් විශාල මඩ ව්‍යාපාරයක් චන්ද්‍රිකා මහත්මියට එරෙහිව ගෙන යන නමුදු මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රභාකරන් ඇමැතුවේ මිස්ටර් ප්‍රභාකරන් ලෙස බව හෙළිවේ.

ඔහු ඉංග්‍රීසි භාශාවෙන් පැවැතූ කතා බොහොමයක ප්‍රභාකරන් ගැන සඳහන් කරන්නේ මිස්ටර් ප්‍රභාකරන් ලෙසය. ඊට සක්ෂි කිහිපයක් පහත දැක්වේ.

මෙහි පළමු සාක්ෂිය ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගන්න ලදී.

කෙසේ නමුත් ඉංග්‍රීසි භාෂාවේ ශිෂ්ඨ සම්පන්න භාෂා ව්‍යවහාරයේදී ඕනෑම වැඩිහිටි පිරිම්යකුට මහත්මයා (මිස්ටර්) යැයි ඇමැතීම සම්ප්‍රදාය වේ. අමරිකාවේදී ජනාධිපතිවරයා නිකම්ම මිස්ටර් ඔබාමා සේම, ප්‍රභාකරන්ද මිස්ටර් වේ.

එම සම්ප්‍රදාය චන්ද්‍රිකා කුමාරතුංග මෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ද ගරු කොට ඇත. මේ නොදන්න මේ රටේ ගෝත්‍රික ප්‍රජාව චන්ද්‍රිකා ප්‍රභාකරන්ට මහත්මයා කීම සහගහන ජාතික අපරාධයක් කොට ගෙන සිය මුග්ධභාවය පෙන්නුම් කරමින් සිටී.


ahhltKH.jpg

http://tinyurl.com/or6abuq

4FxZRjC.png

http://archives.dailymirror.lk/2005/11/30/opinion/1.asp
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    වරෙන් සොන්නවංශ වේසිගෙ පුටෙ............ මොකෝ තෝ ගූ කාල නිදිද අවජාතක කරි බල්ලා
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    වරෙන් සොන්නවංශ වේසිගෙ පුටෙ............ මොකෝ තෝ ගූ කාල නිදිද අවජාතක කරි බල්ලා

    මුන් document එක එඩිට් කරාවිද දන්නේ නෑ. කට්ටිය දැන්ම බලාගන්න.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෛත්‍රී හොඳ ඇති.ඒත් දින 100යි නෙ. ඊට පස්සෙ කවුද එන්නෙ!!! වටේ ඉන්න එවුන් ගැන මොලෙන් කල්පනා කරල බලපල්ල.(චන්ද්‍රිකා+රනිල්+හකීම්+TNA)
    චම්පික මහත්තයයි රතන හාමුදුරැවොයි ඉන්නව තමා.ඒත් ඒ දෙන්නටත් දැන් කරකියා ගන්න දෙයක් නැතුව නේද ඉන්නෙ........
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මෛත්‍රී හොඳ ඇති.ඒත් දින 100යි නෙ. ඊට පස්සෙ කවුද එන්නෙ!!! වටේ ඉන්න එවුන් ගැන මොලෙන් කල්පනා කරල බලපල්ල.(චන්ද්‍රිකා+රනිල්+හකීම්+TNA)
    චම්පික මහත්තයයි රතන හාමුදුරැවොයි ඉන්නව තමා.ඒත් ඒ දෙන්නටත් දැන් කරකියා ගන්න දෙයක් නැතුව නේද ඉන්නෙ........


    maha mathi waranayen hari hapan minissu paththa karagannat minissu danaganna oni.... :)