ITN Mahesh Senarathna supports MY3

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පෝස්ටර් හා පත්තරය තොගයක් මිට මොහොතකට පෙර පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

    කබ්රාල් මහතාගේ නිවසේ තිබී ඒ බෙදා හැරිම සඳහා පිටත ගැනීමේදී මෙම අත් අඩංගුවට ගැනීම පොලීසිය විසින් සිදුකර තිබේ. මෙම පත්තරය තොගය රැගෙන යාමට පැමිණ තිබෙන්නේ ස්වාධීන රූපවාහිනියේ නිවේදකයෙකු වන මහේෂ් සේනානායක සහ ඔහුගේ බිරිඳයි.



    වැඩි විස්තර ......


    http://www.elakiri.com/forum/showthread.php?p=17676531&posted=1#post17676531

    Poster3_600px_15_01_02.jpg
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අපේ ඉස්කෝලෙ අයියා කෙනෙක් යකෝ..... එලකිරි කොල්ලෙක්.....ජයවේවා
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    දැන් හරි එලියට ඇවිල්ලා කතාකරන එක හොඳයි. ඒත් මචන් බුවා අර පෝස්ටර් සිං එකට අහුවුනේ නැත්තන් ඔහොම කතාකරයිද?