ITN Mahesh Senanayake supports MY3 U0YF0avCwOw
පොඩ්ඩා Well-known member Nov 2, 2011 2,919 344 83 ===() කියන්න බෑ () === Jan 5, 2015 #1 ITN Mahesh Senanayake supports MY3 Last edited: Jan 5, 2015 Reactions: janakaparakkuwa
gobaby Well-known member May 17, 2007 2,678 1,259 113 S.P Jan 5, 2015 #6 මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පෝස්ටර් හා පත්තරය තොගයක් මිට මොහොතකට පෙර පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ. කබ්රාල් මහතාගේ නිවසේ තිබී ඒ බෙදා හැරිම සඳහා පිටත ගැනීමේදී මෙම අත් අඩංගුවට ගැනීම පොලීසිය විසින් සිදුකර තිබේ. මෙම පත්තරය තොගය රැගෙන යාමට පැමිණ තිබෙන්නේ ස්වාධීන රූපවාහිනියේ නිවේදකයෙකු වන මහේෂ් සේනානායක සහ ඔහුගේ බිරිඳයි. වැඩි විස්තර ...... http://www.elakiri.com/forum/showthread.php?p=17676531&posted=1#post17676531
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පෝස්ටර් හා පත්තරය තොගයක් මිට මොහොතකට පෙර පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ. කබ්රාල් මහතාගේ නිවසේ තිබී ඒ බෙදා හැරිම සඳහා පිටත ගැනීමේදී මෙම අත් අඩංගුවට ගැනීම පොලීසිය විසින් සිදුකර තිබේ. මෙම පත්තරය තොගය රැගෙන යාමට පැමිණ තිබෙන්නේ ස්වාධීන රූපවාහිනියේ නිවේදකයෙකු වන මහේෂ් සේනානායක සහ ඔහුගේ බිරිඳයි. වැඩි විස්තර ...... http://www.elakiri.com/forum/showthread.php?p=17676531&posted=1#post17676531
Feedback. Well-known member Jul 18, 2011 2,348 461 83 Jan 5, 2015 #7 minissunta nidahase thamange rassawawath karanna dennenathi anduwak
Tharanga81 Well-known member Oct 4, 2012 1,717 262 83 Jan 5, 2015 #11 අපේ ඉස්කෝලෙ අයියා කෙනෙක් යකෝ..... එලකිරි කොල්ලෙක්.....ජයවේවා
prathapa89 Well-known member Aug 16, 2011 2,385 432 83 ගාල්ලේ Jan 5, 2015 #12 හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්...
D dimuthmike Well-known member Jan 26, 2010 15,781 9,477 113 Jan 5, 2015 #13 Tharanga81 said: අපේ ඉස්කෝලෙ අයියා කෙනෙක් යකෝ..... එලකිරි කොල්ලෙක්.....ජයවේවා Click to expand...
HASITHA DIMANTHA Well-known member Mar 7, 2009 7,709 535 113 Kandy Jan 5, 2015 #14 Nuwara kollek hari.....
doonga Well-known member Nov 16, 2008 1,226 73 48 Jan 5, 2015 #15 දැන් හරි එලියට ඇවිල්ලා කතාකරන එක හොඳයි. ඒත් මචන් බුවා අර පෝස්ටර් සිං එකට අහුවුනේ නැත්තන් ඔහොම කතාකරයිද?
දැන් හරි එලියට ඇවිල්ලා කතාකරන එක හොඳයි. ඒත් මචන් බුවා අර පෝස්ටර් සිං එකට අහුවුනේ නැත්තන් ඔහොම කතාකරයිද?
පොඩ්ඩා Well-known member Nov 2, 2011 2,919 344 83 ===() කියන්න බෑ () === Jan 5, 2015 #17 -රේප් ලබා දුන් මහින්දගේ බත් හැලයන්ට ගොඩක් පින්. 9 වෙනදා ට බලමුකෝ Reactions: waligamaya, eransooriya, dimuthmike and 1 other person