අද පනින අය

bwijetunga

Junior member
  • Jun 12, 2009
    128
    4
    18
    මට නම් ෂුවර් අද මොකෙක් වත් පනින්නේ නෑ කියල . කට්ටිය මොකද හිතන්නේ ?? දෙපැත්තේම එවුන් එළකිරි එකේ අපිව කඩේ යවන්ඩ හදන්නේ කියල මට නම් හිතෙන්නේ.......
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    මට නම් ෂුවර් අද මොකෙක් වත් පනින්නේ නෑ කියල . කට්ටිය මොකද හිතන්නේ ?? දෙපැත්තේම එවුන් එළකිරි එකේ අපිව කඩේ යවන්ඩ හදන්නේ කියල මට නම් හිතෙන්නේ.......
    ගිලෙන නැව් වලට මොන ප*කට පනින්නද? සිරිසේන ලොල්,.,,
     
    jeevakaplus

    Member
    Dec 12, 2014
    38
    2
    0
    මට නම් ෂුවර් අද මොකෙක් වත් පනින්නේ නෑ කියල . කට්ටිය මොකද හිතන්නේ ?? දෙපැත්තේම එවුන් එළකිරි එකේ අපිව කඩේ යවන්ඩ හදන්නේ කියල මට නම් හිතෙන්නේ.......

    :yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කුඩු ගේනවා ,එතනෝල් ගේනවා,පවුල රජ කරනවා,හොරකම් කරනවා,යහපාලනය නෑ,කරුණා-පිල්ලියාන්-කේ.පී ආණ්ඩුවේ, ප්ලේන් එන්නේ නෑ නැව් එන්නේ නෑ... මිනිස්සුන්ට කන්න නෑ,,රතු පස්වලදී 8 දෙනෙක් මැරුව., සමනළී ෆොන්සේකා රෝහල්ගත කරා, නාමල් අස්සයෝ පදිනවා,හෙලිකොප්ටරෙන් යනවා,ලම්බෝගිනි... හිටං...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පනිනව නම් පනින්නේ මරදානේ තියෙන අන්තිම රැස්වීමේදි..
    ඒකත් ස්ටේජ් එකට නගිනකම්ම හිතාගන්න බැරි වෙනවා කවුද කියලා..
    ඒ තරම් රහසේ වැඩේ වෙන්නේ..
     
    • Like
    Reactions: roma3547

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    පනිනව නම් පනින්නේ මරදානේ තියෙන අන්තිම රැස්වීමේදි..
    ඒකත් ස්ටේජ් එකට නගිනකම්ම හිතාගන්න බැරි වෙනවා කවුද කියලා..
    ඒ තරම් රහසේ වැඩේ වෙන්නේ..
    මරදනෙන් පරාටා කාලා පැනපියව් කොච්චිට්යට
     
    • Like
    Reactions: hacker T