කරන්න චාන්ස් තිබිලා කරපු නැති අය

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    ඉන්දියන් අයියලා එක්ක වැඩ කරද්දී නම් රට එන්න ගනිපු තීරණේ ගැන පුදුම සතුටක් දැනෙන්නේ :lol:
    ලංකාවට ආපහු එනව තව අවුරුදු කීපෙකින් ලංකාවට යනවා
    Racism ප්‍රශ්න වැඩි වෙනව ඕකෙන්. ඔය ඉන්දියන් Office සෙට් එකනම් සාපයක්. ඒ සෙට් එක එක්ක Dayouting යන්න ගියාම තමයි එපා වෙන්නෙ. Dayouting place එකක් තේරුවොත් හැමදාම Indian place. ගදගහන මෙලෝ රහක් නැති බඩේ ගෑස් පිරෙන ජරාව කන්න ඕනෙ. සුද්දොත් බැන බැන හැමදාම Butter Chicken, Naan කනව ඉතින්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Racism ප්‍රශ්න වැඩි වෙනව ඕකෙන්. ඔය ඉන්දියන් Office සෙට් එකනම් සාපයක්. ඒ සෙට් එක එක්ක Dayouting යන්න ගියාම තමයි එපා වෙන්නෙ. Dayouting place එකක් තේරුවොත් හැමදාම Indian place. ගදගහන මෙලෝ රහක් නැති බඩේ ගෑස් පිරෙන ජරාව කන්න ඕනෙ. සුද්දොත් බැන බැන හැමදාම Butter Chicken, Naan කනව ඉතින්.
    ඔව් උන්ගේ පුදුම ඊගෝ එකක් තියෙන්නේ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    රිෆියුජි එන එවුන් රටවල් හාන හැටියට ලංකාවේ හිටිය නම් හොදයි කියල හිතෙනවා
    Refugee, Indian, Muslim ඔක්කොම හානව. ඒ අතරෙ Local White Druggies ල, Teenager ල හානව.
     
    • Like
    Reactions: wpril5 and elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සල්ලි තියෙනවානම් මට ඉන්න comfortableම රට ලංකාව. අවුල් තියෙනවද? ඔව්, හැම රටේම අවුල් තියෙනවා. ඒත් දෙක way කරලා බැලුවාම ඉන්න එක තමා ඇඟට හොඳ.

    තරුන කාලේ මම කියන්නෙ කැම්පස් අවුට් වෙච්ච ගමන්, බඳින්න කලින්, බැන්ද ගමන් වගේ චාන්ස් ආවනම් වෙනස් වෙන්න තිබ්බා.

    මම හිතන්නෙ decision එක base වෙන්නෙ මේ රටේ ඉන්න තත්වය ඉඳන් ආයි බිංදුවෙන් පටන් අරන් මේ තත්වෙට ඒ රටේ එන්න කොච්චර effort එකක් දාන්න ඕනද, රිස්ක් මොනාද කියන එක උඩ.

    මගේ guiding principal එක තමා "අපි ඉපදුනේ ජීවිතේ විඳින්න මිසක් විඳවන්න නෙවී" කියන එක (කාටහරි වැදගත්වෙයි කියලා හිතුනා)
    ------ Post added on Jan 25, 2026 at 9:44 PM
    උබ කියන එක හරි. එක එක උන්ට තමන් ජිවත් වෙන තැන ෆීල් වෙන විදිය වෙනස්. හැබැයි හොද රටකට පාස්පෝට් එකක් තිෙයයි නම් ඒක පට්ට ඉන්වෙස්ට්මන්ට් එකක් මම දකින විදියට
    එහෙම නම් චාන්ස් නිකන් උඩින් නම් පාත්වෙලා නෑ. හැබැයි ඉතින් එලේවල් කරපු ගමන් ඉස්කෝලේ එකට පන්තියේ හිටපු තුන් හතර දෙනෙක්ම ජපන් ගියා, දැන් අවුරුදු 12කට විතර කලින්, උන් දිහා බලලවත් එහෙම යන්න ඕන කියල ආසාවක් ඇවිල්ල නෑ. දැනුත් එහෙම ආසාවක් නෑ. හැබැයි ඉතින් චාන්ස් හෙව්වොත් හම්බෙයි.
    හ්ම්ම්
    එහෙම ආසාවක් නෑ. යන්න පුළුවන්ද බැරිද බලන්නවත් ට්‍රයි කරලා නෑ. මගෙත් එක්ක degree එක කරපු උන්ගෙන් මෙහෙ ඉතුරු වෙලා ඉන්නේ නන් 4ක් විතර.
    උබ ඩෙව් නේද කරන්නේ? මොකද හිතෙන්නේ? ඉස්සරහට යන විදියට
    1) not okay.taken due to family concerns
    2) 2022 aga
    3) lankawema indala gemak gahanna hdnne.
    ගුඩ් ලක්
    මගේ උපාධිය ලංකාවේ රැකියා ගොඩක් තියෙන එකක් නෙවෙයි.
    අපේ උපාධිය ආරම්භ කළේත් වෙන රටකින් වියදම් කරලා ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ඇතුලේ.

    ඒ නිසාම පහසුවෙන් යන්න පුළුවන්.
    ඒ නිසාම ගිහින් අවුරුදු 3ක් ඉඳලා ආවා.
    තව දෙකයි ඉන්න තිබුණේ එහේ ස්ථිරව නතර වෙන්න.

    හැබැයි එක නිවාඩුවකට මෙහේ ආවාම හිතුනා මොන පකකට හීතලේ දුක් විඳිනවාද කියලා.

    ඒ දැනුන හැගීම අදටත් එහෙමයි ඒ රටවල් මතක් වෙද්දි.

    අවුරුද්ද පුරාම ඉර පායන මේ රට තරම් සනීප රටක් නෑ.

    මම අදටත් පොඩි වෙලාවක් හරි මුළු ඇඟටම අව්ව වැටෙන විදියට ඉනාව හැමදාම.
    ඒක ඇත්ත.
    මට ස්ලේව් අයිලන්ඩ් වලින් චයිනා බේ, මයිග්‍රේට් කරන්න අවස්ථාවක් ලැබුනා . මම ගියේ නෑ එක මගේ ජීවීතේට ගොඩක් බලපෑව නෙගටිව් විදියට ගොඩක් අන්ඩවල්ඩ් එකට සම්බන්ද උනා පස්සේ කිංග්ස් ලෑන්ඩින් සෝන් 13 වල ප්‍රොපටි එකක් ආන්ඩුවෙන් අපේ බාප්පට ලැබිලා එකේ එයා කිසිවක් නොකල නිසා මම එහෙට මයිග්‍රේට් වෙලා ෆාමින් කරලා සරල මනූසයෙක් වෙලා දැන් ඉන්නවා .
    එස්තොනියා පාස්පෝට් තියන් පච කෙලින්න එපා බං
    Gemak gahaganna try karanawa machan
    ගුඩ් ලක්
    යන්නත් බැහැ, ඉනදියාවට වත් ගිහින් නැහැ, ,යන්න ඉගෙන ගෙනත් නැහැ, ගෙයක් හැදුවා, වාහනයක් ගත්තා, දෑවැද්දට වයිෆ්ට ගෙයක් හම්බවුනා. ලමයි 3ක් ඉන්නවා, දැන් ලංකාවේ ටොප්ම ලෙවෙල් සල්ලි කාර පවුලක වැඩ, මාර ආතල් සෙට් වෙන්නෙ. ගෙදර අරන් යන්න පුළුවන් ඕන වාහනයක්, බෙන්ස්, බී එම්, රැප්ටර් තුනක්ම තියෙනවා.
    ලක් එක තමා..ගුඩ් ලක්
    - No issues, kinda happy
    - 2023 Wage, having family support is best bn. kannan neti unth can manage with them. and can't start from 0 form anothe country (old for that)
    - Yes,
    :love:
    💯
    ඒකයි මගෙ Plan එක Early retire වෙලා ලංකාවට එන්න. වෙන රටක අවුරුදු 30ක Mortgage එකකට හිරවෙලා, රට අතුලෙ හිරවෙලා, Job Security එකත් වැට උඩ තියන් Stress ඉන්නවට වඩා සැපයි ලංකාව වගේ Medium Level හැමදේම ගානට තියන, Teenage Crime, Druggies, පිස්සො ප්‍රශ්න නැති ( Good healthcare, Education, Cleaneliness, Nature, Festivals, Quality water, Electricity , Internet, peaceful society) රටක ණය නැතුව Retire වෙලා සල්ලි තියන්, කැමති දෙයක් කරන් ඉන්න එක.

    (ලංකාවෙත් Liberal පනත් නීති ගෙනාවොත් Teenage Crime, Druggies , පිස්සො වැඩි වෙන්න පුළුවන්. මගෙ Plan එක අවුරුදු 8කින් එන්න. ඒ විද්දි හාල තියෙයිද බලල තමයි )
    කතාව ඇත්තක් තියෙනවා. උබට ඉන්න රටේ සිටිසන්ෂිප් තියෙයිද? එහෙම නම් ඉතින් දැන් ආවත් අවුලක් නැ, ඩෙව් වගේ නම් කරන්නේ රිමෝට් ජොබක් කරන් ඉන්න පුලුවන් ලංකාවේ?
    ඉන්දියන් අයියලා එක්ක වැඩ කරද්දී නම් රට එන්න ගනිපු තීරණේ ගැන පුදුම සතුටක් දැනෙන්නේ :lol:
    ලංකාවට ආපහු එනව තව අවුරුදු කීපෙකින් ලංකාවට යනවා
    හාහා.. උබ ඔසිද ඉන්නේ? උන්නම් පුදුම කරුමයක් තමා.. මෙහත් ඉන්නවා ,හැබැයි ඔසි තරම් කරදර නැ. මෙහෙ කරදර අරාබි හුකන්නලාගේ (ඔෆිස් වල නෙමේ)
    රිෆියුජි එන එවුන් රටවල් හාන හැටියට ලංකාවේ හිටිය නම් හොදයි කියල හිතෙනවා
    EU රටකද ඉන්නේ?
     
    • Like
    Reactions: olu bakka

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඉස්සර වැල බලන කාලේ නම් ආසාව තිබුණෙ කොලොම්බියා, පේරැ , බ්‍රසීල් වගේ ලතින් රටකට යන්න. මොකද උන්ගෙ කෙල්ලො ලස්සනයි. පුකවල් හෙමත් ලොකුයි. හමේ පාටත් හොදයි. පස්සෙ මට spanish බැරි නිසයි උන්ගෙ drug සීන්, underworld, mafia සීන් නිසා යන එක හිතෙන් අත් ඇරල දැම්මා.
     
    • Love
    Reactions: elektro

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    කතාව ඇත්තක් තියෙනවා. උබට ඉන්න රටේ සිටිසන්ෂිප් තියෙයිද? එහෙම නම් ඉතින් දැන් ආවත් අවුලක් නැ, ඩෙව් වගේ නම් කරන්නේ රිමෝට් ජොබක් කරන් ඉන්න පුලුවන් ලංකාවේ?
    PR තියනව, Citizenship කොහොමත් ගන්නව. Dual Citizenship දාගෙන Permanent Job එකෙන් අස් වෙලා Contract කරල සල්ලි ටිකක් වැඩිපුර හොයන්, Job කරන්න බලාගෙන නෙමෙයි යන්න ඉන්නෙ. ගෙදරට වෙලා Creativity එක යොදවන සල්ලිත් හොයන්න පුළුවන් වැඩක්, නැත්තම් මගේම Real-estate හරි Software Business එකක්. ලංකාවෙ තත්වෙ 2032 වෙද්දි කොහොම වෙයිද බලල තමයි ඉතින් ලංකාවෙ යන්නෙ.

    GDP Per Capita 7000ක් වත් වෙලා, කොටි, බෝම්බ, බංකොළොත් ප්‍රශ්න, ලමයින්ට බනින්න (ගහන්න නෙමෙයි බනින්න) බැරි නීති නැතුව, LGBT Promotion, DEI වගේ විකාර නැතුව China ,Songapore society එක තියන විදියට තියනවනම් කොහොමත් පැනගෙන යනව ලංකාවට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,338
    113
    උබ කියන එක හරි. එක එක උන්ට තමන් ජිවත් වෙන තැන ෆීල් වෙන විදිය වෙනස්. හැබැයි හොද රටකට පාස්පෝට් එකක් තිෙයයි නම් ඒක පට්ට ඉන්වෙස්ට්මන්ට් එකක් මම දකින විදියට

    හ්ම්ම්

    උබ ඩෙව් නේද කරන්නේ? මොකද හිතෙන්නේ? ඉස්සරහට යන විදියට

    ගුඩ් ලක්

    ඒක ඇත්ත.

    එස්තොනියා පාස්පෝට් තියන් පච කෙලින්න එපා බං

    ගුඩ් ලක්

    ලක් එක තමා..ගුඩ් ලක්

    :love:

    කතාව ඇත්තක් තියෙනවා. උබට ඉන්න රටේ සිටිසන්ෂිප් තියෙයිද? එහෙම නම් ඉතින් දැන් ආවත් අවුලක් නැ, ඩෙව් වගේ නම් කරන්නේ රිමෝට් ජොබක් කරන් ඉන්න පුලුවන් ලංකාවේ?

    හාහා.. උබ ඔසිද ඉන්නේ? උන්නම් පුදුම කරුමයක් තමා.. මෙහත් ඉන්නවා ,හැබැයි ඔසි තරම් කරදර නැ. මෙහෙ කරදර අරාබි හුකන්නලාගේ (ඔෆිස් වල නෙමේ)

    EU රටකද ඉන්නේ?
    මම dev කීවට Dev ම නෙවෙයි මචං.
     
    • Love
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Nothing
    අඩෝ ඇයි ඩිලිට් කලේ. උබේ රිප්ලයි එක දැක්ක, උබ රිප්ලයි කරල තිබ්බේත් මම රිප්ලයි දාද්දිම වගේ. උබ ඉන්දියාවේ ගියපු නැති එක නම් ලොකු දෙයක් බං.
    ඉස්සර වැල බලන කාලේ නම් ආසාව තිබුණෙ කොලොම්බියා, පේරැ , බ්‍රසීල් වගේ ලතින් රටකට යන්න. මොකද උන්ගෙ කෙල්ලො ලස්සනයි. පුකවල් හෙමත් ලොකුයි. හමේ පාටත් හොදයි. පස්සෙ මට spanish බැරි නිසයි උන්ගෙ drug සීන්, underworld, mafia සීන් නිසා යන එක හිතෙන් අත් ඇරල දැම්මා.
    හහා.. දැන් ඔය රටවල් ටික හරියන්නේ නැ..උබ කියල තියෙන සින් ඇත්ත,ඒ නිසා චොර වෙලා.
    PR තියනව, Citizenship කොහොමත් ගන්නව. Dual Citizenship දාගෙන Permanent Job එකෙන් අස් වෙලා Contract කරල සල්ලි ටිකක් වැඩිපුර හොයන්, Job කරන්න බලාගෙන නෙමෙයි යන්න ඉන්නෙ. ගෙදරට වෙලා Creativity එක යොදවන සල්ලිත් හොයන්න පුළුවන් වැඩක්, නැත්තම් මගේම Real-estate හරි Software Business එකක්. ලංකාවෙ තත්වෙ 2032 වෙද්දි කොහොම වෙයිද බලල තමයි ඉතින් ලංකාවෙ යන්නෙ.

    GDP Per Capita 7000ක් වත් වෙලා, කොටි, බෝම්බ, බංකොළොත් ප්‍රශ්න, ලමයින්ට බනින්න (ගහන්න නෙමෙයි බනින්න) බැරි නීති නැතුව, LGBT Promotion, DEI වගේ විකාර නැතුව China ,Songapore society එක තියන විදියට තියනවනම් කොහොමත් පැනගෙන යනව ලංකාවට.
    උබ ඉන්නේ EU රටකද?
    -GDP Per Capita 7000ක් මේක නම් ලොවෙත් ෙවන්නේ නැ 2032ත්. අනිත් ටික නම් කෙලවෙලා අවුල්වෙන්නේ නැතිවෙයි මොකා ආවාත්.. බංකොලොත් නොවුනොත් ඇති.
    මම dev කීවට Dev ම නෙවෙයි මචං.
    හරියට කියපං කලුවෝ :P
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    යකො නිකන් පෝස්ට් දාන උනුත් දැන් click bait නෙ දාන්නෙ
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    habai ithin quality of life thiyenw ne bn anith rata wala apit wada, nidahase pare yanna puluwan, kama bima quality
    yanna ba ithin ammalaw dala :baffled:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    සල්ලි තියෙනවානම් මට ඉන්න comfortableම රට ලංකාව.
    පිස්සුද බං ස්විස්, ලික්ටන්ස්ටයින් (Liechtenstein) වගේ රටවල් තමා හොදම සල්ලි තියෙනවා නම්. යකෝ අච්චර පොඩි රට ලික්ටන්ස්ටයින් (Liechtenstein) වලත් ලංකාවේ 2නෙක් හරි 4රදෙනෙක් හරි ඉන්නවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,536
    75,362
    113
    පිස්සුද බං ස්විස්, ලික්ටන්ස්ටයින් (Liechtenstein) වගේ රටවල් තමා හොදම සල්ලි තියෙනවා නම්. යකෝ අච්චර පොඩි රට ලික්ටන්ස්ටයින් (Liechtenstein) වලත් ලංකාවේ 2නෙක් හරි 4රදෙනෙක් හරි ඉන්නවා.
    උඹට ඔය කියන රටවල ඕන වෙන සල්ලි ලෙවල් එකයි ලංකාවෙ ඉන්න ඕන සල්ලි ලෙවල් එකයි වෙනස්නෙ බන්.

    Anyways කලින් කිව්වා වගේ මේක මගෙ opinion එක. ඒකට උඹ එකඟ වෙන්න ඕන නෑ.