අද රැ 12න් පස්සේ එලකිරි එකේ, ෆේස්බුක් එකේත් කතා කරන්න තහනම්ද?
ඔව් බන්. ඉන්ටනෙට් එකේ දේශපාලනය කතා කරන්නත් බැරිද?ජන්දය ගැනද බන්..?
අද රැ 12න් පස්සේ එලකිරි එකේ, ෆේස්බුක් එකේත් කතා කරන්න තහනම්ද?


මචන්, නඩුවක් දැම්මම ලොයර් කෙනෙක් අල්ලන්නේ නීතීය ගැන තක්කෙටම දන්නේ නැති නිසා නේද? නොදන්න දේ හරියට දැනගෙන නීතියට වැඩ කරන්න ඔනා නිසයි මම ඇහුවේ. හෙට ඉදන් කතා කරන එක වැරදියි කිව්වොත් මම කතා කරන්නේ නැ. ඒකයි. අපි නීති ගරුකව දේශපාලනේ කරන්නේ..Anunge tiyena kunu kandal hamadema dannawa.
mekawath kalapana karanna danne naa.
Buruwo social media nemei media kiyanne.
Ehenam itin FB anan manan thanam karanna wei.
Ai parana post ona ekekta balanna puluwan ne.
Muta chandeth nadda manda kade giyaata.
මචන්, නඩුවක් දැම්මම ලොයර් කෙනෙක් අල්ලන්නේ නීතීය ගැන තක්කෙටම දන්නේ නැති නිසා නේද? නොදන්න දේ හරියට දැනගෙන නීතියට වැඩ කරන්න ඔනා නිසයි මම ඇහුවේ. හෙට ඉදන් කතා කරන එක වැරදියි කිව්වොත් මම කතා කරන්නේ නැ. ඒකයි. අපි නීති ගරුකව දේශපාලනේ කරන්නේ..



ow ow heta idan katha karanna ba ban.
Policiyen umbe IP eka hoyagena awith umbata nadu daai.
![]()





ඔව්. දැන් දෙරන නිවුස්ෆස්ට් වගේ ඒවල වෙබ්සයිට් තියනවනේ බන්. ඒවල ඇඩ්ස් යනවනේ. ඒවා තහනම්ද?ෆෙස්බුක් වල එලකිරි වගෙ පබ්ලික් ෆොර්ම්වල ශෙයර් වෙන එව එහෙම නවත්තන්න බැ බන්.. එත් උබ වෙබ් පෙජ් එකක් කරනවානම් එ නිතිය උබට බලපායි![]()