නෑ මම අම්බලන්තොටඋබ බියගම Ocean Lanka එකේද වැඩ කරන්නේ![]()
ජනවාරි 8 පසුවනතුරු සාමාන්‍ය රෝගීන් සඳහා අයදුම්පත් භාරනොගන්නා බව කරුණාවෙන් සලකන්න..
ඔබත් ආණ්ඩු පක්ෂයට ගැති අසාමාන්‍ය රෝගියෙක්නම් ජනවාරි 8 දා වනතුරු රිසිසේ එළකිරියේ ඕනෑම තැනක සරිසරුව මැනවි.. 8 වනදායින් පසුව පැදුරටත් නොකියා මාරුවී නොගියහොත් අයදුම්පත සලකා බලා එළකිරි නිත්‍ය සාමාජිකත්වය ලබාදී අදාළ වාට්ටුවට ඇතුලත් කරගනු ලැබේ...
