මම අළුතෙන්

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    10885370_605756126222880_5559152859687632366_n.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජනවාරි 8 පසුවනතුරු සාමාන්‍ය රෝගීන් සඳහා අයදුම්පත් භාරනොගන්නා බව කරුණාවෙන් සලකන්න..

    ඔබත් ආණ්ඩු පක්ෂයට ගැති අසාමාන්‍ය රෝගියෙක්නම් ජනවාරි 8 දා වනතුරු රිසිසේ එළකිරියේ ඕනෑම තැනක සරිසරුව මැනවි.. 8 වනදායින් පසුව පැදුරටත් නොකියා මාරුවී නොගියහොත් අයදුම්පත සලකා බලා එළකිරි නිත්‍ය සාමාජිකත්වය ලබාදී අදාළ වාට්ටුවට ඇතුලත් කරගනු ලැබේ...
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    :lol: