EK Username තේරුම

Arampanawa

Member
Jan 10, 2009
514
8
0
Roswell
ඡන්දෙ අල්ලන් ඉන්නැතුව නිදි මරන කිරියේ අයියලා මල්ලිලා( නංගිලා අක්කලා ඉන්නවනම් :eek:) ඔබේ එළකිරි Username එකේ තේරුම;) මෙතන ලියන්න


මගේ නම Aravinda M & P...(වාසගම ඒක කියන එක හරි නෑනෙ :nerd::frown:) තමයි තේරුම
:yes:

Username එක වෙනස් කරන්න බෑ Crazy Buddy කියන විදිහට , එහෙම පුළුවන් වුනානන් මොකද්ද ඔබ කැමති නම

මම T_Bag
 
Last edited:

Arampanawa

Member
Jan 10, 2009
514
8
0
Roswell
Username එක වෙනස් කරන්න බැහැ..:no:
මගේ නමේ තේරුම කියන්න ඕන නැහැනේ..:lol:
Crazy Buddy
:cool:
11.gif
එළ :yes:

ඇයි මචන් එහෙම වුනේ:(