බැටරි බහිනවා කියන්නේ ඉක්මනට......
![]()
මාමේ මාත් 535 එකක් ගත්තා...බැටරි බහින්නේ නෑ බං එහෙම..මම වයිෆයි පාවිච්චි කරලා සිම් දෙකටම කෝල් ඇවිල්ලා ගේම් ගහලා ඔක්කොම කරලා දවසකට වඩා තියනවා....
බැටරි බහිනවා කියන්නේ ඉක්මනට......
![]()
නාකින්ට මොන 3ජී ද?![]()
ජන්තු අයියා;17684615 said:මාමේ මාත් 535 එකක් ගත්තා...බැටරි බහින්නේ නෑ බං එහෙම..මම වයිෆයි පාවිච්චි කරලා සිම් දෙකටම කෝල් ඇවිල්ලා ගේම් ගහලා ඔක්කොම කරලා දවසකට වඩා තියනවා....
අද මං නොකියා එකට ගියාම යාලුවෙක් ඉදලා
ඌ කීවා නේ 535 ගන්ට එපාම කියලා..
අනේ මංදා ඉතින්..
මං ගත්තෙ නෑ..


ඒ දවස් වල කිව්වම ලයිව් ටයිල්ස් අල්ලන්නේ නෑ කීවා නේවින්ඩෝස් ෆෝන් එකක් ගන්න යන්නේ.... 24ක් හෝ ඊට අඩුවෙන් තියෙන ෆෝන් එකක් කියපල්ලකෝ බලන්න......![]()
ඩුවල් සිම් ඒවා කේස් ලු නේද....??![]()


ලොකු සීන් දාලා වටේ ගිහින් ඈවිත්ඒ දවස් වල කිව්වම ලයිව් ටයිල්ස් අල්ලන්නේ නෑ කීවා නේ![]()



Microsoft 535 එක දෙන්නම් කිව්වා ඩිවයින් එකෙන් 17500/= ට 1Year Warranty..... නැත්නම් Samsung Core 2 එක 18500/= 2Years Warranty ජෝන් කීල්ස්..... මොකක්ද ගන්නේ.....??![]()
ubata jeevitheth epa vei ...gannavanam nexus 5 vage ekak ganin
( oya ganata ganna be honde )....but lumia ona ekak supiri ....
android ගන්නවා නං flagship තමාMicrosoft 535 එක දෙන්නම් කිව්වා ඩිවයින් එකෙන් 17500/= ට 1Year Warranty..... නැත්නම් Samsung Core 2 එක 18500/= 2Years Warranty ජෝන් කීල්ස්..... මොකක්ද ගන්නේ.....??![]()

Microsoft 535 එක දෙන්නම් කිව්වා ඩිවයින් එකෙන් 17500/= ට 1Year Warranty..... නැත්නම් Samsung Core 2 එක 18500/= 2Years Warranty ජෝන් කීල්ස්..... මොකක්ද ගන්නේ.....??![]()

flagship kiyanne mokakkdaandroid ගන්නවා නං flagship තමා![]()


ubalge elakiri eke dana youtube videos play karanna puluwan da

NOKIA wala ekama aula bun Youtube player 1k ne hariyata Android eka wagema atibba num fatta aaaaaaaaaaaaa