Nissan Patrol Y60

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    4603434300_49ee5714d2_b.jpg
     

    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    මචන්ලා.. මම වාහන කට්ටක් ගන්න කියලා බැලුවේ......
    මගේ Budget එක උපරිම 6.5 Million....

    Unregistered වාහනයක්ම ගන්න කියලයි බැලුවේ... මොකද week-end එකේ garage එකේ ලගින්න කොහොමත් කැමති නැතිනිසා..

    මගේ සිහිනය නම් 3.0L Turbo Hilux Vigo eka....

    එත් වයිෆ්ටත් use කරන්න ඕන නිසා සහ දැනට Mitsubishi L200 එකක් තියෙන නිසා කාර් එකක් හරි Medium size SUV එකක් හරි තමා බැලුවේ...

    දැනට හම්බුන options මෙන්න මේටික....

    Toyota Allion 1.8 2014(unregistered)
    Toyota Premio 1.8 2014 (unregistered)
    Montero Sport 2013 (unregistered තාම හම්බුනේ නෑ..)

    මීට වඩා හොද මට මග හැරුනු vehicles එහෙම තියෙනවද?
    උබලගේ අදහස මොකක්ද මේ ගැන...
     
    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචන්ලා.. මම වාහන කට්ටක් ගන්න කියලා බැලුවේ......
    මගේ Budget එක උපරිම 6.5 Million....

    Unregistered වාහනයක්ම ගන්න කියලයි බැලුවේ... මොකද week-end එකේ garage එකේ ලගින්න කොහොමත් කැමති නැතිනිසා..

    මගේ සිහිනය නම් 3.0L Turbo Hilux Vigo eka....

    එත් වයිෆ්ටත් use කරන්න ඕන නිසා සහ දැනට Mitsubishi L200 එකක් තියෙන නිසා කාර් එකක් හරි Medium size එකක් හරි තමා බැලුවේ...

    දැනට හම්බුන options මෙන්න මේටික....

    Toyota Allion 1.8 2014(unregistered)
    Toyota Premio 1.8 2014 (unregistered)
    Montero Sport 2013 (unregistered තාම හම්බුනේ නෑ..)

    මීට වඩා හොද මට මග හැරුනු vehicles එහෙම තියෙනවද?
    උබලගේ අදහස මොකක්ද මේ ගැන...

    viyadam karana eke wattakkayak ganin :love::D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගමයා ඇවිත් ස්ක්‍රීන් එක පිරෙන්න පොටෝ දාලා.මූ වැරදිලා ආවද දන්නෑ :lol::lol::lol:


    එක පාරක් අහම්බෙන් පදින්න චාන්ස් එකක් සෙට් උනා ... කාගේ වාහනේ ද කියලා කියන්න බැ ..... විකාරයි ඔයි ............:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    https://www.facebook.com/video.php?v=10151828494008645

    ෆේස් බුක් එකේ අනාත වෙලා ඉන්නකොට මේක දැක්කේ...:P
    පොඩ්ඩක් සීන් එක බලන්නකො..:cool:
    ඡන්දෙ ප්‍රීතිය නිසා මේ පැත්තෙ එන්න බැරි උනා කියපංකො
    මොකො වෙන්නෙ. රත්තරං මාමා ජිප්පුවක් අරං ද ? :D