මචන්ලා.. මම වාහන කට්ටක් ගන්න කියලා බැලුවේ......
මගේ Budget එක උපරිම 6.5 Million....
Unregistered වාහනයක්ම ගන්න කියලයි බැලුවේ... මොකද week-end එකේ garage එකේ ලගින්න කොහොමත් කැමති නැතිනිසා..
මගේ සිහිනය නම් 3.0L Turbo Hilux Vigo eka....
එත් වයිෆ්ටත් use කරන්න ඕන නිසා සහ දැනට Mitsubishi L200 එකක් තියෙන නිසා කාර් එකක් හරි Medium size එකක් හරි තමා බැලුවේ...
දැනට හම්බුන options මෙන්න මේටික....
Toyota Allion 1.8 2014(unregistered)
Toyota Premio 1.8 2014 (unregistered)
Montero Sport 2013 (unregistered තාම හම්බුනේ නෑ..)
මීට වඩා හොද මට මග හැරුනු vehicles එහෙම තියෙනවද?
උබලගේ අදහස මොකක්ද මේ ගැන...


viyadam karana eke wattakkayak ganin![]()
honda vezel ekak ganinko
patta new features tikak thynne

honda vezel ekak ganinko
patta new features tikak thynne
ithin hoda wandiyak aran sapata padapan agata danenna 
http://www.elakiri.com/forum/showthread.php?t=1649860&page=124honda vezel ekak ganinko
patta new features tikak thynne

මම මේ කියන්නයි හැදුවේඅහගන්නයි යන්නෙ![]()
Wattakke paranai ban den, eeta hodai 2006 Montero eka.. Patrol ekak gathahaki 50-60 athare... Eth ban mama beluwe aluth ekak ganna kiyala...
Rattarangen ahapan mulin. Wedi wisthara nodanimirecondition ekak gatta nam hari JDMMontero eka malaysian mama hithanneRattarangen ahapan mulin. Wedi wisthara nodanimi
ගමයා ඇවිත් ස්ක්රීන් එක පිරෙන්න පොටෝ දාලා.මූ වැරදිලා ආවද දන්නෑ


ඡන්දෙ ප්රීතිය නිසා මේ පැත්තෙ එන්න බැරි උනා කියපංකොhttps://www.facebook.com/video.php?v=10151828494008645
ෆේස් බුක් එකේ අනාත වෙලා ඉන්නකොට මේක දැක්කේ...
පොඩ්ඩක් සීන් එක බලන්නකො..![]()

https://www.facebook.com/video.php?v=10151828494008645
ෆේස් බුක් එකේ අනාත වෙලා ඉන්නකොට මේක දැක්කේ...
පොඩ්ඩක් සීන් එක බලන්නකො..![]()
ට්රේලරේ හින්ද බේරුනා 