windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :confused: බැටරි බහිනවා කියන්නේ ඉක්මනට...... :(

    මාමේ මාත් 535 එකක් ගත්තා...බැටරි බහින්නේ නෑ බං එහෙම..මම වයිෆයි පාවිච්චි කරලා සිම් දෙකටම කෝල් ඇවිල්ලා ගේම් ගහලා ඔක්කොම කරලා දවසකට වඩා තියනවා....
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;17684615 said:
    මාමේ මාත් 535 එකක් ගත්තා...බැටරි බහින්නේ නෑ බං එහෙම..මම වයිෆයි පාවිච්චි කරලා සිම් දෙකටම කෝල් ඇවිල්ලා ගේම් ගහලා ඔක්කොම කරලා දවසකට වඩා තියනවා....

    Ow ban mama meke torrent banava hitu kiyala... Battry nam super
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද මං නොකියා එකට ගියාම යාලුවෙක් ඉදලා
    ඌ කීවා නේ 535 ගන්ට එපාම කියලා..
    අනේ මංදා ඉතින්..

    මං ගත්තෙ නෑ..
    :lol:
    නැකතක් බලපං :P:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වින්ඩෝස් ෆෝන් එකක් ගන්න යන්නේ.... 24ක් හෝ ඊට අඩුවෙන් තියෙන ෆෝන් එකක් කියපල්ලකෝ බලන්න...... :D

    ඩුවල් සිම් ඒවා කේස් ලු නේද....?? :rolleyes:
    ඒ දවස් වල කිව්වම ලයිව් ටයිල්ස් අල්ලන්නේ නෑ කීවා නේ:dull::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Microsoft 535 එක දෙන්නම් කිව්වා ඩිවයින් එකෙන් 17500/= ට 1Year Warranty..... නැත්නම් Samsung Core 2 එක 18500/= 2Years Warranty ජෝන් කීල්ස්..... මොකක්ද ගන්නේ.....?? :rolleyes:
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    Microsoft 535 එක දෙන්නම් කිව්වා ඩිවයින් එකෙන් 17500/= ට 1Year Warranty..... නැත්නම් Samsung Core 2 එක 18500/= 2Years Warranty ජෝන් කීල්ස්..... මොකක්ද ගන්නේ.....?? :rolleyes:

    lumia 535 eka ganin ban ...podi podi android eva ganna epa ban apps tikk dapu gaman huka thama ..:no:ubata jeevitheth epa vei ...gannavanam nexus 5 vage ekak ganin ;) ( oya ganata ganna be honde )....but lumia ona ekak supiri ....:D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    කොහොමද මාසෙක data usage එක

    10913544_10204588946476987_1457782219_n.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Microsoft 535 එක දෙන්නම් කිව්වා ඩිවයින් එකෙන් 17500/= ට 1Year Warranty..... නැත්නම් Samsung Core 2 එක 18500/= 2Years Warranty ජෝන් කීල්ස්..... මොකක්ද ගන්නේ.....?? :rolleyes:
    android ගන්නවා නං flagship තමා :dull:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Microsoft 535 එක දෙන්නම් කිව්වා ඩිවයින් එකෙන් 17500/= ට 1Year Warranty..... නැත්නම් Samsung Core 2 එක 18500/= 2Years Warranty ජෝන් කීල්ස්..... මොකක්ද ගන්නේ.....?? :rolleyes:

    Samsung Core 2 එක ගන්න එපා බං , ලුමියා 535 Samsung Core 2 එකට වඩා ගොඩක් හොදයි ,:yes:
     
    tarangaerosh

    Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    machao lumiya 4n walata hoda hide karanna puluwan app ekak tyenawa nao kiyapallakoo ubala kauru hari use karana ekak una nao godak hodai :)
     
    Status
    Not open for further replies.