⛵⛵*** එලකිරි Seafarers Club ***⛵⛵

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Matath April wenakan inna wenawa. Podi ekage school wadak nisa...

    Me dawas wala vacancy wagayak theyanawa, danna ayata kianna....
    මොනාද රෑන්ක්ස් මචන්? Agent & company එක මොකක්ද? විස්තර දාන්න..
    අප්‍රේල් වලම යන්න සෙට් වුනොත් අපරාදෙ මට කලින් සැරේ වගේ... දැන් එක්සෑම් සේරම ඉවරද ?
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මොනාද රෑන්ක්ස් මචන්? Agent & company එක මොකක්ද? විස්තර දාන්න..
    අප්‍රේල් වලම යන්න සෙට් වුනොත් අපරාදෙ මට කලින් සැරේ වගේ... දැන් එක්සෑම් සේරම ඉවරද ?

    Eka eka eawa theyanawa. Lankaawe hoda company ekaka sub, mage yaaluwek karanne....

    Exam danata ewarai....ee lagata masters theyanne...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Eka eka eawa theyanawa. Lankaawe hoda company ekaka sub, mage yaaluwek karanne....

    Exam danata ewarai....ee lagata masters theyanne...
    එල එල....මට vacancy ගැන pm එකක් දානවද ?
    නිවාඩු වෙලාවක අර විස්තර පෝස්ට් එකක් දාන්න පුළුවන්නම්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ජිවීතෙට දකින්න නොලැබෙන ෆොටෝ ටිකක්...:no:
    බෙදා ගත්තට ගොඩක් ස්තූතියි සහෝ...:yes:
    ++4
    මචන් තෑන්ක්ස් දෙන්නටම..පුළුවන් හැම වෙලාවටම වරෙන් මචන් ත්‍රෙඩ් එකේ නිතරම දාන්නම් මෙහෙම දේවල්..අද තාම රෙප් දෙන්න බැහැ පුළුවන් වුනාම දෙන්නම් :love::love::love::D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුපිරි වැඩක්....... නියම ත්‍රෙඩ් එකක්....... කිරියේ මෙලෝ රහක් නැති අම්බානක් ත්‍රෙඩ් අතරේ හැමදාමත් වෙනස් දෙයක් දාන කුණුහරුප මඟුල් නොදාන අපේ පිස්සු අසා සහෝදරයාගේ සුපිරි ත්‍රෙඩ් එකක්.......
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුපිරි වැඩක්....... නියම ත්‍රෙඩ් එකක්....... කිරියේ මෙලෝ රහක් නැති අම්බානක් ත්‍රෙඩ් අතරේ හැමදාමත් වෙනස් දෙයක් දාන කුණුහරුප මඟුල් නොදාන අපේ පිස්සු අසා සහෝදරයාගේ සුපිරි ත්‍රෙඩ් එකක්.......
    තෑන්ක්ස් අයියෙ... ඔයාගෙ ෆීල්ඩ් එකේ විස්තර ටිකක්කුත් දාන්න මෙතන නිවාඩු වෙලාවට... ඔයාගෙ අර වතුරේ යන ඒව ත්‍රෙඩ් එක මාර වටිනව මන් ඒක ගන්නම් මෙතනට :love::love::love::D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුපිරි වැඩක්....... නියම ත්‍රෙඩ් එකක්....... කිරියේ මෙලෝ රහක් නැති අම්බානක් ත්‍රෙඩ් අතරේ හැමදාමත් වෙනස් දෙයක් දාන කුණුහරුප මඟුල් නොදාන අපේ පිස්සු අසා සහෝදරයාගේ සුපිරි ත්‍රෙඩ් එකක්.......
    ත්‍රෙඩ් ඒකෙ ඉමේජ් අයින් වෙලානෙ :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන්ලා...අද මන් photos ටිකක් දැම්මා ඔන්න.මේ තියෙන්නේ ukrain වලදි මුහුද අයිස් වෙලා winter එකේ..temperature එකනම් -23 විතර මේ කරපු දවස් වල...පරණ photos ටිකක්.උඹලා බලන්න කැමති වෙයි හිතුවා....:)

    glhd.jpg

    j6hy.jpg

    dwf8.jpg

    pskt.jpg

    9iu1.jpg

    39n6.jpg

    mfb2.jpg
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචන්ලා...අද මන් photos ටිකක් දැම්මා ඔන්න.මේ තියෙන්නේ ukrain වලදි මුහුද අයිස් වෙලා winter එකේ..temperature එකනම් -23 විතර මේ කරපු දවස් වල...පරණ photos ටිකක්.උඹලා බලන්න කැමති වෙයි හිතුවා....:)

    නැව අයිස් කඩාගෙන යනව නේද බන් ඔහොම තිබ්බට
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජොනී බට්ට;17691203 said:
    නැව අයිස් කඩාගෙන යනව නේද බන් ඔහොම තිබ්බට
    අයිස් තට්ටුව ඝනකම වැඩිනම් අයිස් බ්‍රේකර් එකක් ගේන්න වෙනව මචන්
    An icebreaker is a special-purpose ship or boat designed to move and navigate through ice-covered waters, and provide safe waterways for other boats and ships. Although the term usually refers to ice-breaking ships, it may also refer to smaller vessels, such as the icebreaking boats that were once used on the canals of the United Kingdom.
    For a ship to be considered an icebreaker, it requires three traits most normal ships lack: a strengthened hull, an ice-clearing shape, and the power to push through sea ice.
    Icebreakers clear paths by pushing straight into ice pockets. The bending strength of sea ice is so low that usually the ice breaks without noticeable change in the vessel's trim. In cases of very thick ice, an icebreaker can drive its bow onto the ice to break it under the weight of the ship. Because a buildup of broken ice in front of a ship can slow it down much more than the breaking of the ice itself, icebreakers have a specially designed hull to direct the broken ice around or under the vessel. The external components of the ship's propulsion system (propellers, propeller shafts, etc.) are at even greater risk of damage than the vessel's hull, so the ability of an icebreaker to propel itself onto the ice, break it, and clear the debris from its path successfully is essential for its safety.
    1024px-Nuclearicebreakeryamal.jpg