MR vs MY3 - Vote now

TO WHOM YOU WILL VOTE?

  • MR - Mahinda Rajapakse

    Votes: 217 21.7%
  • MY3 - Maithri paala sirisena

    Votes: 781 78.3%

  • Total voters
    998
  • Poll closed .

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    10885370_605756126222880_5559152859687632366_n.jpg
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    කෝ මදි මදි ... ඡන්ද දායකයො 1000+ පාස් කරන්න ඕන

    ඒක තමයි අතිගරු එම් ඇල් දර්ශන මැතිදුනි,හරියට බම්පි උනොත් චන්දෙ දවස වෙද්දි 2000+ යන්ට පුලුවන්. මෙකෙ ඉන්න එවුන් බලනව,චන්දෙ දානවා විතර නෙහ් :(
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    930ක් චන්දෙ දෙන්න සති 2ක් විතර ගිහින්නෙ බන්. මමත් එකක් පටන් ගත්ත 100ක් වත් වැටෙයිද දන්නෙ නෑ :rofl:
     
    Last edited:

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    930ක් චන්දෙ දෙන්න සති 2ක් විතර ගිහින්නෙ බන්. මමත් එකක් පටන් ගත්ත 100ක් වත් වැටෙයිද දන්නෙ නෑ :rofl:

    vote dana un kiyen kiyada ban bump karanne.votes 1000+ kiyanne supirima ganak.anika meka thamai danata ek eke thiyana lokuma poll eka:yes::yes::yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,568
    5,435
    113
    අවසන් වසයෙන් මට කිමට ඈත්තෙ මෙවර ජනාධිපතිවරනය මෛත්‍රී දිනන බවය
     
    Last edited: