ALL ISLAND - PREDICTED RESULT POLLING DIVISION

anuradapura

Member
Jun 30, 2010
58
3
0
jlPiNEi.png
 

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,915
    13,426
    113
    පෘථිවිය
    MY3 honda wunata, inna set eka cha

    Minissu eka nisa chande dene ne

    Mahinda ta 54% hambawenawa....
    Mahinda ayet dinanawa...

    Karapu jada weda walata ekangawa nowe, namuth rata ballata nodamanna MY3 ta chande deela wedak ne.

    Ehema nowunoth mama ELAKIRI eken ayin wenawa..
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    MY3 honda wunata, inna set eka cha

    Minissu eka nisa chande dene ne

    Mahinda ta 54% hambawenawa....
    Mahinda ayet dinanawa...

    Karapu jada weda walata ekangawa nowe, namuth rata ballata nodamanna MY3 ta chande deela wedak ne.

    Ehema nowunoth mama ELAKIRI eken ayin wenawa..

    :lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    MY3 honda wunata, inna set eka cha

    Minissu eka nisa chande dene ne

    Mahinda ta 54% hambawenawa....
    Mahinda ayet dinanawa...

    Karapu jada weda walata ekangawa nowe, namuth rata ballata nodamanna MY3 ta chande deela wedak ne.

    Ehema nowunoth mama ELAKIRI eken ayin wenawa..

    එහෙම කියන්නේ කොහොමද මචන්? දැන් මහින්ද එක්ක එකතු වෙලා ඉන්න සෙට් එක බලපන්? ඉස්සර කොටි දැන් මහින්ද එක්ක. හොරු රොත්ත බුරුතු පිටින් මහින්ද එක්ක. රට බෙදනවා අරකද මේකද කිය කිය මෝඩ මිනිස්සු රවට්ටගෙන ඉන්නවා. ඕක දැන් ගොඩක් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ තේරුණේ නැති බහුතරයක් ඉන්නවා. මේ මුලාව දැනගත්ත දවසේ මහින්ද රටින් පැනලා ගිහින් හොරුත් එක්කම.

    දැනට මෛත්‍රී එක්ක ඉන්න සෙට් එක මම 100% හොඳයි කියන්නේ නෑ හැබැයි මහින්ද මහින්ද ළඟ ඉන්න හොරුන්ට වඩා 1000% හොඳයි. මතක තියාගනින් මේ පාර මහින්ද යන්නේ අවුරුදු 8ක් බලේ ඉන්න. ආයේ එළවිලි බොරු. දැන් කරොත් තමයි ඉතින්. ඔය බොරු කුමන්ත්‍රණ ඔක්කොම පුස්සක්.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    තව පැය 48කින් රටම මෛත්‍රී සහගත වෙනවා.