_____මහින්ද ලොක්කා දිනවමු_____
උබලා හෙට දෙන චන්දේ ගැන දෙපාරක් නෙවේ සිය පාරක් හිතපල්ලා මහින්ද ලොක්කා දිනිනවා අනිවාර්යයි..(ජිල්මාර්ට් දාලා හරි දිනිනවා).
අද නීතියක් නෑ ප්‍රජාත්‍රන්තවදයද මොකක්ද එකත් නෑ මොන ආන්ඩුව ආවත් ඔය සරන තමයි..කව්රැ ආවත් නාවත් ගසා කෑම් තියනවා නෑ කියන්න බෑ
මම මේ කියන්නේ මගේ අදහස ඇත්තටම මෛත්‍රී එක්ක එකතු වෙලා ඉන්න සෙට් එක රටට ආදරේටද ඇත්තටම එකතු වෙලා ඉන්නේ
TNA ද මක්කුන්ද උන් මුස්ලිම් උන් එහෙම එකතු වෙලා මොකක්ද කරන්න හදන්නේ උන්..මේ යන විදියේන් උන්ම උන්ගේ ප්‍රදේශ පාලනය කරයි ඒ කියන්නේ ආයෙම කොටි සංවිදානය වෙයි ටිකෙන් ට්ක ඒ අතර මුස්ලිම් උන් උන්ගෙත් එක එක ත්‍රස්ථ සංවිදාන වලට හිස ඔසවන්න තියන අවස්ථාවත් වැඩි වෙයි
මෛත්‍රී නමට විතරක් ජනපති වෙලා රනිල්ට අනිත් දේවල් බාර දුන්නොත්..රනිලා හෙන පිස්සු පොරක්නේ මූ පිස්සු කෙලී රටට
..අනිත් එක රනිලා අගමැති උනොත් සජිත්ට අබ සරනයි කවදාවත් මූ සජිත්ට පක්සේ නායක කමක් දෙන්නේ නම් නෑ..පක්ශේ ඉවරටම ඉවරයි..හොදම දේ රනිලා ගෙදර යවලා හරීන් වගේ කොන්ද පන තියන එකෙක්ට නායකත්වය දෙන එක
මහින්ද ලොක්කගේ ගෙදර පරම්පරාවම රට පාලනේ කොරන එක වැරදියි..අනිත් එක පුත්තු ටික නම් අලි ගොන්නු..අනිත් එක හිල් බලකාය අහපු විදියට රටේ සමහර උන් නිල් ශර්ට් එක දාගෙන චන්ඩි වගේ හැසිරෙනවලු ඒවා නම් ගොන් ආතල්..මේ පැත්තේ ඔය ශර්ට් බල්ලන්ටත් ලගින්න දානවා..එකෙන්ම නාමල්ට චන්දයක් කවදාවත් දෙන්න එපා..ඒ උනාට ලොක්කට චන්ද කෑල්ල දාන්න
අපි දූශනේ අනන් මනන් කියාගෙන හිටියට මේ රටේ ආයේ බෝම්බයක් පිපිරිනොත් කතා කරලා වැඩක් නෑ...රනිල්ට විදේශීය ප්‍රශ්න වලදි කෙලින් ඉන්න බෑ..ඇඩිලනේ ඉන්නේ මූ..ත්‍රස්ත තර්ජනයක් ආවම වික වික ඉන්න චුයින්ගල් දෙනවා කියයි ආයේ අපේ කොල්ලො ටික මැරෙන්න ගත්තම චුයින්ගල් පුකේ අලවා ගන්නද?(රනවිරැවන්ටත් අසාදාරණ ගොඩක් වෙලා තියනවා ආබාධිත අය කොච්චර ඉන්නවද අසරන වෙච්ච මේවා ආන්ඩවේ වැරදි කවුරැ කරත් වැරද්දට වැරද්ද කියන්න ඕන ඊට පස්සේ වැරදි හදාගන්න එක කරන්න ඕන)
අරක මේක අඩු වැඩි කරනවා කීවත් අරක මේක දෙනවා කීවත් ඒ හැමදේටම කලින් ජීවත් වෙන්න ඕන ඒ වගේ දේකට රට ආයේමත් රට ඇදලා දාන්න කලින් ඉදිරි පරම්පරාව ගැන සිතා හොද තීරනයක් ගත යුතුයි
උබලා හෙට දෙන චන්දේ ගැන දෙපාරක් නෙවේ සිය පාරක් හිතපල්ලා මහින්ද ලොක්කා දිනිනවා අනිවාර්යයි..(ජිල්මාර්ට් දාලා හරි දිනිනවා).
අද නීතියක් නෑ ප්‍රජාත්‍රන්තවදයද මොකක්ද එකත් නෑ මොන ආන්ඩුව ආවත් ඔය සරන තමයි..කව්රැ ආවත් නාවත් ගසා කෑම් තියනවා නෑ කියන්න බෑමම මේ කියන්නේ මගේ අදහස ඇත්තටම මෛත්‍රී එක්ක එකතු වෙලා ඉන්න සෙට් එක රටට ආදරේටද ඇත්තටම එකතු වෙලා ඉන්නේ
TNA ද මක්කුන්ද උන් මුස්ලිම් උන් එහෙම එකතු වෙලා මොකක්ද කරන්න හදන්නේ උන්..මේ යන විදියේන් උන්ම උන්ගේ ප්‍රදේශ පාලනය කරයි ඒ කියන්නේ ආයෙම කොටි සංවිදානය වෙයි ටිකෙන් ට්ක ඒ අතර මුස්ලිම් උන් උන්ගෙත් එක එක ත්‍රස්ථ සංවිදාන වලට හිස ඔසවන්න තියන අවස්ථාවත් වැඩි වෙයිමෛත්රී නමට විතරක් ජනපති වෙලා රනිල්ට අනිත් දේවල් බාර දුන්නොත්..රනිලා හෙන පිස්සු පොරක්නේ මූ පිස්සු කෙලී රටට
..අනිත් එක රනිලා අගමැති උනොත් සජිත්ට අබ සරනයි කවදාවත් මූ සජිත්ට පක්සේ නායක කමක් දෙන්නේ නම් නෑ..පක්ශේ ඉවරටම ඉවරයි..හොදම දේ රනිලා ගෙදර යවලා හරීන් වගේ කොන්ද පන තියන එකෙක්ට නායකත්වය දෙන එකමහින්ද ලොක්කගේ ගෙදර පරම්පරාවම රට පාලනේ කොරන එක වැරදියි..අනිත් එක පුත්තු ටික නම් අලි ගොන්නු..අනිත් එක හිල් බලකාය අහපු විදියට රටේ සමහර උන් නිල් ශර්ට් එක දාගෙන චන්ඩි වගේ හැසිරෙනවලු ඒවා නම් ගොන් ආතල්..මේ පැත්තේ ඔය ශර්ට් බල්ලන්ටත් ලගින්න දානවා..එකෙන්ම නාමල්ට චන්දයක් කවදාවත් දෙන්න එපා..ඒ උනාට ලොක්කට චන්ද කෑල්ල දාන්න