අනේ උපුල් ශාන්ත සන්නස්ගලයො, ඔක්කොටොම ඉස්සෙල්ල ඔබතුමා ඔය රැවුල කාගෙන්ද කොපි කලේ කියල? තමුන්නන්සේ දැනගන්න මේරටේ හැමදාමත් රජ්ජුරුවො "මහින්ද රාජපක්ෂ" තමයි. එතුමා ඊලඟට රටේ රාජධානි ගිනිකොන දිගට සංක්‍රමණය කරල, අර එළාරව පරදවපු දුටුගැමුණු රජතුමා වගේ මේරට දකුණු ආසියාවෙ ලිබෙරල් ආර්ථිකය හදනව මේ ලංකාවෙ. ඕං කිවුව.