Meka balala rajapassa ponsiyo tika mage rep kapahalla...

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
10805792_1382984951999237_8012517380302286716_n.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    හිනා කාලා මැරෙනව යකෝ.. සුජීව මරාගෙ පවුල දෙකයි පනහට දාලා කතා කරන්නෙ.. නියම පොර..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol:
    හිනා කාලා මැරෙනව යකෝ.. සුජීව මරාගෙ පවුල දෙකයි පනහට දාලා කතා කරන්නෙ.. නියම පොර..
    සුජීවය හොද එකා බං.....
    කඩුවෙල සංවිධායක කම අර ආතක් පාතක් නැති, කතාවක් කර ගන්න බැරි පාත්තබේරියට දීල කෙනෙහිලකං කරද්දිත් ඌ නෙවෙයි පක්ෂෙ දාල පිට පැන්නේ......

    මම ඉතාම ප්‍රිය කරන දේශපාලකයෙක්.....
    නිහතමානී පුද්ගලයෙක් සහ,
    ඕක ජෝක් කරන්න ගියාම හිනා වෙලා පණ යනවා ය........:lol:
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුජීවය හොද එකා බං.....
    කඩුවෙල සංවිධායක කම අර ආතක් පාතක් නැති, කතාවක් කර ගන්න බැරි පාත්තබේරියට දීල කෙනෙහිලකං කරද්දිත් ඌ නෙවෙයි පක්ෂෙ දාල පිට පැන්නේ......

    මම ඉතාම ප්‍රිය කරන දේශපාලකයෙක්.....
    නිහතමානී පුද්ගලයෙක් සහ,
    ඕක ජෝක් කරන්න ගියාම හිනා වෙලා පණ යනවා ය........:lol:
    ඔව් බං සිරා පොරක්.. කොන්ඳ පණ ඇතිව නියම පිරිමියෙක් වගේ කතා කරනවා..
    අපෝ ඔව් එදා විමලෙගෙ වතුර වීදුරුව පෙරලගත්තු එකට තමා කැ# කින්ඩිය දැම්මෙ..:lol: