Vehicle to Buy around 5.0-6.5 Million

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    A yako tho me eka cab ekak thiyaganada thawa ekak ganna hadanne. Turbo dagana gihin pennapanko lankawe parawal wala :lol:
    kohomada athal eka hilton eke wedding ekakata wife ekka cab ekakin gihin bassama :lol:
    Wahana thiyanne athal ganna neme point a to point b yanna
    dan lamai hambunama unwa cab eke cargo adina thanada daan yanne :lol:
    Kohomada car walin thaththala lammayawa aran yaddi uba iskole lagata cab eken gihin horn gahuwama. :lol:
    Sikka awilla ahai ai ai oi kiyala :lol:

    Jeep ekak onenam used BMW X1 thiyanawa oya ganata

    තෝ හෙන නාකි විදිහට හිතන්නේ........වලතරය එක්ක ඉඳල බෝ වෙලා :yes:
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    මොකක්ද බන් UK එකයි මෙහෙ brand new ආපු එකයි අතර වෙනස?

    Mama notice kala macahn, UK wala saftey standards meheta wada wedi, ithin vehicle eke body eka ehema tikak ganakam (Not sure, but its feel kike so,)
    Interior quality nam wedi, options wedi, leather interior, multi function steering, seat heaters, sun roof enewaa uk wala,
    brand new l200 eka basic vehicle eka.. side mirrors unath alto ekaka side mirrors wage... melo rahak na....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔෆිස් එකේ පට්ට වැඩ මචන්, දැනුයි පොඩ්ඩක් ඔලුව දැම්මේ මේ පැත්තට. මේක අද දවසට දාන එකම පෝස්ට් එක වෙයි හුගක් වෙලාවට

    උබ සිවිල් ඉංජිනියර් කෙනෙක් කිව්වනේ, එහෙනම් මචන් ස්ටේටස් වලට ගැලපෙන්න ගනින් වාහනයක් ගද්දි, මමත් ජීප් එක ගත්තේ ඒ වටත් එක්ක. ඔය කව්රු කොහොම කිව්වත් රටේ සලකන්නේ දනයට බලයට තත්වෙට උගත්කමට. කැබ් වගේ විකාර වාහන ගන්න එපා බන් ප්‍රොෆෙශනල් ඩයල් එකක්නේ උබ

    මචන්, කාර් වගේ නෙමේ ජීප් ගන්න උන් ලේසියකට වාහනේ කන්නේ නෑ. ඒ නිසා බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන්ම වගේ වාහන උබට ගත්තහැකි සෙකන්ඩ් හෑන්ඩ්

    ලක්ශ 50-65ක් දීලා වාහනයක් අරන් ෆුවල් කන්සම්ශන් බලනවා කියන්නේ උබ ඒ ගානට වාහනයක් ගන්න සුදුසු නෑ. පැට්‍රල් ගහන්න බැරිනම් ඒ ගානට වාහන ගන්න එපා. ඒ සල්ලි වලින් බිස්නස් එකක් ගොඩදාගනින්.

    1. ප්‍රාඩෝ 120. 2002/2003/2004/2005 වගේ එකක් ගන්න පුලුවන්. 2002/2003 මැනුවල් එක 47ක් වගේ වෙන්නේ 2003/2004 ඔටෝ එකක් 50ක් 52ක් වගේ වෙයි. හුගක් හොද වාහනයක්. දැනට පාවිච්චි කරනවා මේකක්. ඕනේම දෙයක් දැනගන්න ඕනේනම් අහන්න. 2004න් පස්සේ ආවේ vvti ඇන්ජිම. අන්න ඒකක් ගන්න පුලුවන්නම් වටිනවා. 65කට සුප්ප බඩ්ඩක් තලාගන්න පුලුවන්. ලෙඩ කියල නාමයක් නෑ.තෙල් ගැනුව දිව්ව
    තෙල් ගැනත් ඇහුවනේ- මගේ එක 7.5kmplක් කරනවා. ඔටෝ - 2700cc පරන ඇන්ජිම.

    2. පෙජරෝ 2007. මචන් මේක 55ක් වෙද්දි ගන්න පුලුවන්. දැන් 2007 එකේ මාකට් මිල 50-55 වගේ වෙන්නේ, මේකේ බේසික් එකේ ඩෑශ් බෝර්ඩ් එකේ මැද නිකන්ම නිකන් ඩිජිටල් ඔරලෝසුවක් එන්නේ. ඒක ගන්න එපා.ඒවා හුගක් තියෙන්නේ බේසික් ගෙනත් බොඩි කිට් ගහපුවා. මිඩ් ඔප්ශන් එකක් හෝ ටොප් එකක් බලල ගන්න, sun roof තියෙනවනම් වෙන මොකුත් බලන්න එපා ඒක ටොප් එක. මිඩ් එකේ ඩෑශ් බෝර් එකේ මැද ඉන්ෆොමේශන් ඩිස්ප්ලේ එකක් එනවා. ටොප් එකෙත් එනවා 3.0, 3.5, 3.8 වාහන තුනක් ආවා. 3.5 එක ගන්න පුලුවන්නම් හොදයි. 3.0 එක 5ක්-6ක් වගේ පෙට්‍රල් කරනවා. 3.5 එකත් ඒ ගානම වගේ තමා කරන්නේ, 3.8 එකක් පාවිච්චි කරල නෑ. ඒ නිසා දන්නේ නෑ

    ඔන්න ඔය 265 කියන තැන ගාව තියෙන ඩිස්ප්ලේ එක ගැන මම කිව්වේ
    mid & top
    mitsubishi-pajero-dvd-gps-nav-dash.jpg

    3.නිසාන් පැට්‍රෝල් Y61. මේකේ 3000cc ඩීසල් එකේ තියෙන්නේ කැරවෑන් ඇන්ජිම. නඩත්තුවට ලේසියි. ඒත් පවර් ඕනේනම් 4200cc එක ගන්න. යුද්ද ටැංකියක් ගත්ත වගේ තමා. 3000cc එකනම් 9ක් විතර තෙල් කරනවා, 4.2එක මචන් 6ක් වගේ කරන්නේ. 4.2 එකේ ඇන්ජිම (TD42) හදන්න ලක්ශ 10ක් යනවා. ඇන්ජිම බලල ගන්න. මේකේ පෙට්‍රෝල් එකනම් ගන්න එපා කියලයි මමනම් කියන්නේ. මිල ඉතින්60ක් වගේ තමා 2003/2004/2005 එකක්. 3.0 එකට වඩා මාකට් 4.2 එක. උබට වාහන උන නැත්නම් නිසාන් පැට්‍රෝල් එක අත අරින්න කියලයි මමනම් කියන්නේ.

    4. පර්මිට් එකක් හොයාගන්න පුලුවන්නම් මිලියන 6.4කට නිසාන් එක්ස්ට්‍රේල් ඩීසල් එක ගත්තහැකි. තෙලුත් කරනවා. ඒත්මචන් මට මිලටනම් වටින්නේ නෑ එක, ඒක ගැන විස්තර ඕන්නම් ඒත් අහන්න

    5. මොන්ටේරෝ ස්පෝර්ට් එක. මචන් එක එකා හොද නෑ කිව්වට මටනම් හොද වාහනයක්. 2011 එකක් උබට ගන්න පුලුවන් 53ක් වගේ වෙද්දි දැන්. බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් එකක්ම හොයාගත්ත හැකි, හැබැයි මේක ගන්නවට වඩා හොදයි පෙජරෝ එක.

    ඔය මිලට හොදම ඔප්ශන් එක ප්‍රාඩෝ 120ය. දැනට මාකට් එකේ තියෙන "වැදගත්ම" පෙනුම තියෙන, හොදම "සමාජ තත්වයක්" තියෙන වාහන වලින් එකක්. ප්‍රාඩෝ 120ට තියෙන පිලිගැනීම සුපිරි

    විසෙල් අනම් මනං ජරාව හොදයි බන් ඊයේ පෙරේදා අකුරු කියෝපු උන්ට:lol::lol::lol:

    zk66iq.jpg

    Last edited:

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    රත්තරං;17700464 said:

    Machan....nissan x trail 2014 suv eka kohomada?
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43

    නියමෙටම කියලා තියෙනවා :yes::yes:
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    රත්තරං;17700478 said:
    මූ දාලා තියෙන්නේ මචන් Vehicle to Buy around 5.0-6.5 Million කියල :lol::lol::lol::lol::lol:

    zk66iq.jpg

    Haaa ow ne Vezle 1k 45 wage ne wenne... sorry sorry