හෙන ගොන්නෙ.. ආයිත් බලන්නකො ඔය මුලින් කිව්වෙ මේ ත්‍රෙඩ් එක ස්වාධීන බයිලාවක් නමුත් මම කිව්වෙ නෑ මේක මෛත්‍රී වෙනුවෙන් දාපු එකක් කියල. එතකොට ඔයා ආයිත් තව වෙනම ගැලපෙන්නෙ නැති බයිලාවක් ගහනව.එක මගෙන් නෙමෙ අහන්න ඔන ත්‍රෙඩ් එක දාපු මල්ලිගෙන් ජනදිපතිගෙන් අයින් කරන බලතල කටද දෙන්නෙ කියලා
සිරා දෙන විසදුම් නෙමෙනෙ උබෙ විසදුම් නෙ තියෙන්නෙ රනිල් දෙන විසදුම් නෙමෙ උබෙ විසදුම් නෙ තියෙන්නෙ කිසිම ප්‍රයොගික නැති![]()
විසදුම කවුරු බලයට ආවත් ක්‍රමේ අනුව ලැබෙන හැටියි තියෙන්නෙ. පායෝගික නෑ බන් අයියෙ උබේ කතා. ඇත්තටම මේකෙ ෆේක් අනාතයො වගේමයි. ඔයත් එක්ක වැදගත් සාකච්ඡාවක් කරන්න බෑ. මේ ත්‍රෙඩ් එකේ බොහෝ කරුනු එහේම වැදගත් විදියට කරපු සාකච්ඡා. ඒ නිසා බොළද පටු විදියට නැතිව කරුනු දක්වන්න.




