⛵⛵*** එලකිරි Seafarers Club ***⛵⛵

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජොනී බට්ට;17692338 said:
    ඇහුවට තරහ වෙන්න එපා, පඩි එහෙම කොහොමද ?:rolleyes::rolleyes:
    මට නිකන් කුචි කුචි වගේ, කරන රස්සාව දමල ගහල නැවක් අතුගාන්න හරි යන්න හිතෙනව :love::love:
    :rofl::rofl:rank eka balapanawa machan
    200,000/ withara........:D
    Hamotama nemey...company eken ekata wenas wenawa :) bosun/fitter me withara gannawa
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජොනී බට්ට;17692370 said:
    උබත් නැව් ජොබක්ද කරන්නේ :P
    අපේ බඩා නැව් හදනවා
    4.gif
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    showphoto.aspx


    මම අන්තිමට හිටපු නැවෙ පොටො එකක්...

    බල්ක් කාගො ගෙනියන එකක්...
     
    • Like
    Reactions: crazyasa

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    හැච් 5 මචන්... 27000dwt මම හිටපු එවගෙන් පොඩිම එක...
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    City-Of-Xiamen-765624.jpg


    මේ මන් අන්තිමට හිටිය එක.... අර කලින් බල්ක් එකේ DW එක 50000 මතක හැටියට

    කන්ටෙන්ර් නැව් නම් කෝටියක් දුන්නත් එපා බන්....සදා කල් ස්ටෙශන්ම තමඉ...:no:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කන්ටෙන්ර් නැව් නම් කෝටියක් දුන්නත් එපා බන්....සදා කල් ස්ටෙශන්ම තමඉ...:no:
    :lol::lol:හප්පා දවස් 10ට පෝට් බර ගානක් ගහනව තමයි ඒත් ඉතින් වොයේජ් එක පටන් ගත්තම ශේප්නෙ..මේකයි කන්ටේනර් යන අය බල්ක් අකමැති ...බල්ක් යන අය කන්ටේනර් අකමැති... මම දන්න ඒ බී කෙනෙක් ඉන්නව කන්ටේනර් යන්නෙනම් නැහැලු :yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නැව් විවිධ අන්ශ වලට කොටස් වෙනවා භාවිතය අනුව.

    1. Passenger Ships
    4470cruise_ship.jpg

    මේ තියෙන්නේ Cruiser Ship එකක්.මෙවා පාවිච්චි වෙන්නේ නම් ඉතින් පොහොසත් අයගේ සුඛෝපභෝගී ජීවිත වල නිවාඩු දවස් ගෙවන්න වගේ තමයි.ඇතුලේ නැති පහසුකමක් නැහැ.swimming pool,grounds,clubs,Bars,Casino හැමදේම වගේ තියෙනවා.සේවකයෝ ඉන්නවා හැමදේටම.තරු හෝටලයකට වඩා පහසුකම් විදින ගමන් රටවල් කීපයක සන්චාරය කිරීමේ අවස්ථාව ලැබෙනවා මේ මගී ප්‍රවාහන නෞකාවක යන අයට.

    2. Container Ships
    trein.jpg

    මේ තියෙන්නේ Container Ship (බහාලුම් නෞකාවක්).ගොඩක් අය මේවානම් දැකලා ඇති මොකද අපේ කොලඹ වරායත් බහාලුම් වරායක් නිසා.මේවා භාණ්ඩ ප්‍රවාහන නැව්.මේ නැව් ඉක්මනින් වරායක් ඇතුලට ගිහින් කෙටි කාලයකින් පිට වෙනවා.

    3.Bulk Ships
    cargo-ships-capesize-bulk-carriers-36593-3332937.jpg

    මේ තියෙන්නෙ Bulk Ship එකක්.මේවගේ විවිධ දේවල් ප්‍රවාහනය කෙරෙනවා.මම මේ නැවක Cargo hold එකක් ඇතුලේ පොටෝස් මගේ කලින් ත්‍රේඩ් එකක දාලා තියෙනවා
    http://www.elakiri.com/forum/showthr...5#post16178545,
    ගල් අගුරු,යපස්,යකඩ,තිරිගු,සීනි,සිමෙන්ති වගේ දේවල් මේ නැව් වල ප්‍රවාහනය කෙරෙනවා.Container නැව් තරම් Speed නම් නැහැ.

    4.Car Carriers
    Car_carrier.jpg

    pic_vessel.jpg

    මේවානම් තවත් වැදගත් නැව් ජාතියක්.මේවට තමයි Car carriers එහෙමත් නැතිනම් Ro Ro Carriers කියන්නේ.අපි හැමෝම භාවිතා කරන වාහන ප්‍රවාහනය කරන්නේ මේ නැව් වල තමයි.වාහන අහුරලා තියෙන්නේ කොහොමද කියලා idea ekak 2nd photo එකෙන් ගන්න පුළුවන් හරිම උසයි වගේම හොද වේගයක් තියෙනවා මේ නැව් වලට.

    5.Cattle Carriers
    Tiertransporter_2408_W708.jpg

    sheep%2Bbeing%2Bloaded.jpg

    මේ තියෙන්නේ Cattle Carrier(සත්ව ප්‍රවාහන නෞකාවක්). මේ ගැනනම් ඉතින් විස්තරයක් නැහැ.හරිම ජරා වගේම ඉවසන්න බැරි ගදයි මේවගේ.මොකද සත්තුනේ මුන් මැරෙනවා පවා අතරමගදි

    6.Tanker Vessels
    lng-tanker-350x350.jpg

    Gas Tanker
    sifa-9441245-crude_oil_tanker-ship-1370.jpg

    Crude oil tanker
    මේවගේ වටිනාකම වගේම අරන් යන Cargo වල වටිනාකම ගැනත් කියන්න ඕනි නැහැනේ.crude oil,chemical,gas ප්‍රවාහනයට මේවා භාවිතා වෙනවා.එ වගේම මේ නැව් ප්‍රවාහනය කරන්නේ Dangerous cargo.Risky හරිම

    මේ ටික ගත්තෙ මගේ කලින් ත්‍රෙඩ් එකකින් මේ ෆීල්ඩ් එක ගැන උනන්දු අයට බලන්න දැම්මෙ අපේ කොල්ලො මෙතනට තව \ඇඩ් කරන්න