DESKTOP පරිඝණකයක්

MSTECH

Member
Feb 3, 2014
16
0
0
යාලුවනේ.. මට ඩෙස්ක් ටොප් පරිඝණකයක් ගන්න ඔනි. සමහරු කියනව පර්ට්ස් අරගෙන සෙට් කරගනින් කියල. එතකොට ලාබයි කියල. ඩන්න කෙනෙක් කියනවද ලන්කාවෙ මිල අඩුවට ගන්න ටියන තැනක්. ෆුල් මශින් එක හො පර්ට්ස්. :angry::angry::angry::angry::angry::angry:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් කම්ප්ලීට් මැෂින් ගන්නවට වඩා කෑලි අරන් අටවන එක හොඳයි.. මොකද කම්ප්ලීට් මැෂින් ගත්තම උඹට හදිසියකට ගලවන්නවත් බැහැ.. වොරන්ටි සීල් කැඩෙන නිසා.. මල වාතයක්..

    මම කඩවල් නම් දන්නෙ නැහැ.. උඹට මැෂිමක් හදන්න වියදම් කරන්න පුළුවන් ගාණතව් එකත් එක්ක දාහන්.. කට්ටිය හෙල්ප් කරයි..;)
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඔව් කම්ප්ලීට් මැෂින් ගන්නවට වඩා කෑලි අරන් අටවන එක හොඳයි.. මොකද කම්ප්ලීට් මැෂින් ගත්තම උඹට හදිසියකට ගලවන්නවත් බැහැ.. වොරන්ටි සීල් කැඩෙන නිසා.. මල වාතයක්..

    මම කඩවල් නම් දන්නෙ නැහැ.. උඹට මැෂිමක් හදන්න වියදම් කරන්න පුළුවන් ගාණතව් එකත් එක්ක දාහන්.. කට්ටිය හෙල්ප් කරයි..;)
    :yes::yes:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219