අද කරමුද 2023 වෙනකං ඉවසමුද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද වෙනස කොරන්ඩත් බැ :P 2023 කොරන්ඩ දෙන්නෙත් නැ :P:P අපි මේ රටේ ඉන්නකන් ඔව සුම්ම.:yes: අපි ඉන්ටනෙට් දේශපාලනේ නම් කොරන් නැ එත් රට වටේ ගිහින් අඩුම ගානෙ චන්ඩ ලක්ශ 5 එහා හදල අද තමා ගෙදර ආවෙ ඔන්න ඔහොමයි අපි වැඩ කරන්නෙ,
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    maithree5.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අද වෙනස කොරන්ඩත් බැ :P 2023 කොරන්ඩ දෙන්නෙත් නැ :P:P අපි මේ රටේ ඉන්නකන් ඔව සුම්ම.:yes: අපි ඉන්ටනෙට් දේශපාලනේ නම් කොරන් නැ එත් රට වටේ ගිහින් අඩුම ගානෙ චන්ඩ ලක්ශ 5 එහා හදල අද තමා ගෙදර ආවෙ ඔන්න ඔහොමයි අපි වැඩ කරන්නෙ,

    එල එල බං මෛත්‍රීට චන්දෙ දාපං :rofl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අද වෙනස කොරන්ඩත් බැ :P 2023 කොරන්ඩ දෙන්නෙත් නැ :P:P අපි මේ රටේ ඉන්නකන් ඔව සුම්ම.:yes: අපි ඉන්ටනෙට් දේශපාලනේ නම් කොරන් නැ එත් රට වටේ ගිහින් අඩුම ගානෙ චන්ඩ ලක්ශ 5 එහා හදල අද තමා ගෙදර ආවෙ ඔන්න ඔහොමයි අපි වැඩ කරන්නෙ,
    ලක්ෂ පහකට පුක දීල රිදෙනවා ඇතිනේ. අවුලක් නෑ ටිකක් රෙස්ට් කරපන්. ලගදීම තව රව්මක් යන්න වෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;17697441 said:
    එල එල බං මෛත්‍රීට චන්දෙ දාපං :rofl:
    සිරිසේනට චන්දෙ දෙන්නෙ කොටියි මුස්ලිම් අන්තවාදියොයි විතරයි, කොරින්ට ඊලමයි හකීම්ට මුස්ලිම් දිස්තික්කෙයි දෙන්ඩ අපි ඉඩ නොතියනු ලැබේ මචො මොක කොරන්ඩත් රට තියෙන්ඩ ඔනෙ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ෂ පහකට පුක දීල රිදෙනවා ඇතිනේ. අවුලක් නෑ ටිකක් රෙස්ට් කරපන්. ලගදීම තව රව්මක් යන්න වෙයි
    මොඩ කතාවක් උබල වගේ බුරුවො වට වෙන නිසා තමා හැමදාම පොදු අපේක්ශකයට කෙලවෙන්නෙ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අපේ පැත්තෙ හමුදාවෙන් දාලා මරාගෙ ගහල තිබුන පරන posters ඔක්කොම ගලවනවා.. ලයිට් කනුවේ ඉඳන් ෆුල් සුද්දයක් දෙනවා.. කවදාවත් මෙහෙම හමුදාවෙන් කරලා නෑ..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අද වෙනස කොරන්ඩත් බැ :P 2023 කොරන්ඩ දෙන්නෙත් නැ :P:P අපි මේ රටේ ඉන්නකන් ඔව සුම්ම.:yes: අපි ඉන්ටනෙට් දේශපාලනේ නම් කොරන් නැ එත් රට වටේ ගිහින් අඩුම ගානෙ චන්ඩ ලක්ශ 5 එහා හදල අද තමා ගෙදර ආවෙ ඔන්න ඔහොමයි අපි වැඩ කරන්නෙ,

    මං බැලුවා මොකෝ මේ ෆේක් වලින් මහින්දට කඩේ ගිය සෙට් එක නැත්තේ කියලා.... මේ ඇවිත් ඉන්නේ ඔරිගීනල් එකෙන්ම :lol::lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412

    අහ් Vidane :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෂඃ, චන්ද ලක්ෂ 5ක් හදල. බලන් යද්දී erozan නිකං Rambo වගේනේ. මේ වගේ 15ක් හිටියනං චන්දෙ ගොඩනේ? :lol:
    ඔව් අයි අවුල්ද ලක්ශ 5කට එහා චන්ද හඩල තමා ගෙදර ආවෙ උබල වගේ ඉන්ටනෙට් දේශපාලනේ කොරන් නැ අපි තෙර්ඩ් දාල හො පොස්ට් දාල චන්ද හදන්ඩ බැ :no::no:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    browser දෙකෙන් ලොග් වෙලා :rofl::rofl: හොඳට කාල බලපන් දෙන්නගෙම ගූ එකම රහද කියලා ? :P
    අනෙහ් එහෙමහ් කියන්නහ් එපා දුක හිතෙන්වනෙහ් :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිරිසේනට චන්දෙ දෙන්නෙ කොටියි මුස්ලිම් අන්තවාදියොයි විතරයි, කොරින්ට ඊලමයි හකීම්ට මුස්ලිම් දිස්තික්කෙයි දෙන්ඩ අපි ඉඩ නොතියනු ලැබේ මචො මොක කොරන්ඩත් රට තියෙන්ඩ ඔනෙ,

    රටේ ඒකීයත්වය ආරක්ෂා කරන්න පුළුවන් එකම කෙනා මහින්ද මහත්තයා විතරයි නේද බන්? ඒ නිසා අපි මහින්ද මහත්තයා 3 වෙනි, 4 වෙනි, ... ඔහොම ගිහින් මැරෙනකම්ම රටේ නායකයා කරගන්න වෙනවා නේ? වැරදිලාවත් මහින්ද මහත්තයා මැරුනොත් එහෙම රට කොටියට යනවා? ඒ නිසා පුළුවන් තරම් කල් මහින්ද මහත්තයා මැරෙන්නේ නැතුව තියා ගන්න ඕන නේද? මහින්ද මහත්තයගෙන් පස්සේ රාජපක්ෂ පවුලේම කෙනෙකුට තමා දෙන්න ඕනේ! නේද? :D :rofl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අද වෙනස කොරන්ඩත් බැ :P 2023 කොරන්ඩ දෙන්නෙත් නැ :P:P අපි මේ රටේ ඉන්නකන් ඔව සුම්ම.:yes: අපි ඉන්ටනෙට් දේශපාලනේ නම් කොරන් නැ එත් රට වටේ ගිහින් අඩුම ගානෙ චන්ඩ ලක්ශ 5 එහා හදල අද තමා ගෙදර ආවෙ ඔන්න ඔහොමයි අපි වැඩ කරන්නෙ,

    තව බුරපන්
    උබලට තව පැය කිහිපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ
    ඊට පස්සේ උබල සදහටම අනාථයි
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    මං බැලුවා මොකෝ මේ ෆේක් වලින් මහින්දට කඩේ ගිය සෙට් එක නැත්තේ කියලා.... මේ ඇවිත් ඉන්නේ ඔරිගීනල් එකෙන්ම :lol::lol::lol::lol:

    අදින් පස්සේ ඕකත් නැතිවෙයි
     
    Similar threads