Election Result -Breaking News

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දකුණ පොඩ්ඩක් සමබරව යනවා බං...
    ඒ වගේ නෙමෙයි සබරගමුව වයඹ....
    ඒ දෙකෙන් තමයි මහින්දට තීරණාත්මක ගේමක් ගහන්න තියෙන්නේ...
    ඒ දෙක මෙහෙම ලග ලග යන්න ගත්තොත් නං මහින්දට සොරි වෙනවා මචං...

    සබරගමුව මෛත්‍රි දිනනවා .:yes:
     

    Inquisitor

    Active member
  • Nov 5, 2008
    227
    69
    28
    Off Kandy
    කාටහරි මේ චාටර් සීන් එක වෙලා තියෙනවද?


    :rolleyes:
    :yes: ඔව් .. අද නුවර දිස්ත්‍රික්කයේ එක වයසක අම්ම කෙනෙක් චන්දය ලකුණු කරපු කොලෙයි වැඩිහිටි හැඳුනුම් පතයි දෙකම පෙට්ටියට දාලා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උතුර තැපැල් ඡන්ද දැනට 80% මෛත්‍රී.

    80ක් එන එකක් නැහැ බන් නිල නොවෙන එවා ගැන කියන්න බැහැ හිතෙන හිතෙන ගනන් දාන්නෙ
     

    thanujaka

    Well-known member
  • Demalu chande denne TNA ekata. Un kawru ekka hitiyath TNA ekatamai. MARA minissu ban.

    උන කොහොමත් එහෙම තමයි බං...
    TNA එක කාට දෙන්න කිව්වත් උන් ඌට දෙනවා..
    උන් උන්ගේ ආණ්ඩුව විදිහට පිළිඅරන් ඉන්නේ TNA එක..
    එකයි ඔතන කතන්දරේ...
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගාල්ල දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල නොවන)
    MS 33892
    MR 21056
    Galle District
    Total Postal Votes (unofficial)
    MS 33892
    MR 21056
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහනුවර දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල)

    MS 19131 51%
    MR 17869 49%

    2010

    Mahinda Rajapaksha 20,184, 66.57%
    Sarath Fonseka 10,025, 33.07%

    මේ ප්‍රති පලය බැලුවත් 15% ජන බලය මහින්දට අඩු වෙලා......:dull::dull:
     

    vilanchethiya

    Member
    May 25, 2010
    41
    1
    0
    උන කොහොමත් එහෙම තමයි බං...
    TNA එක කාට දෙන්න කිව්වත් උන් ඌට දෙනවා..
    උන් උන්ගේ ආණ්ඩුව විදිහට පිළිඅරන් ඉන්නේ TNA එක..
    එකයි ඔතන කතන්දරේ...

    TNA eka my3 ta denna theeranaya kale 23 ban... But kiwwe passe...
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කොල්ලනේ හම්බන්තොටත් මරාට කෙලවෙන සීන් එකක් තියෙන්නෙ. දැනට මරාට සොරි. දිගටම එහෙම තිබුනොත් හොදයි :)
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    දැන් පළමු තැපල් චන්ද ප්‍රතිඵලය නිකුත් කරලා පැයක් වෙනවා බන්....
    අනිත් එවා කෝ බන්...
    :nerd:
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    :yes::yes:
    ලැබෙන තොරතුරු අනුව මේ මොහොත වන විට තැපල් ඡන්ද ගණනය කර අවසන් නමුත් එය තවමත් ප්‍රකාශිත නොවීම ගැන ගැටලුවක් තිබෙයි..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එක ප්‍රථිපලයයි ආවේ ..... උඩුබුරපූ උන් එකෙක්වත් පේන්න නැනේ .... නින්දවත් ගිහින් ද
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,718
    3,100
    113
    37
    @ katubedda
    traffic eka wadi nisada koheda load wen na
    add tikak dagathhtanan makota hodata hoyanna thibba :baffled::baffled::rofl::dull:

    අපරාදේ බන් උබ ඉන්න ඔනි මෙතන නෙවයි. බලහන් ඉතින් රටට එන්ඩ තියෙන සල්ලිනේ නේද?