Election Result -Breaking News

thanujaka

Well-known member
  • යකෝ තව ප්‍රතිපල දෙසිය ගාණක් එන්න තියෙනව නේද.. මාස දෙකක් විතර කියයි පැයට එක ගාණෙ කියන්න ගියොත්..:angry:

    ඔව් බං ඔය තව තැපැල් ජන්දනේ..
    කොහොමද අනිත් ඒවා එනකොට..:rofl:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    කෑගල්ල මහින්දට යනවා බං..
    එත් මේ පාර රාජ්‍ය සේවකයෝත් එපා වෙලා බං ඉන්නේ..
    ආමි එකේ කොල්ලෝ එහෙම අවුල් බං මහින්ද එක්ක..
    එතනයි කතන්දරේ...

    MY3ට කොළඹින් ගොඩ දා ගන්න පුලුවන් සෑගෙන්න
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    parakku wenakota nikan sakai wage ane manda monawa weida kiyala apith nidimaragena meka balan innawa but final result eka fix karanawa da dane na
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    кσяη ησρє;17703372 said:
    කිලිනොච්චි දිස්ත්‍රික්කය - Kilinochchi District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන) - Total Postal Votes (unofficial)
    MS 38013
    MR 13000

    MS 38013 :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ela

    යකෝ තව ප්‍රතිපල දෙසිය ගාණක් එන්න තියෙනව නේද.. මාස දෙකක් විතර කියයි පැයට එක ගාණෙ කියන්න ගියොත්..:angry:

    Bro.Lankaavenam mata mataka vidihata 160i ban:P:P
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මචන් දැන් නිකුත් වෙලා තියෙන තත්වෙ අනුව කියන්න බැයිද කව්රු වගේ දිනලද කියලා... මම මෙහෙ හිටියට එක තත්පරයක් නින්ද ගියේ නෑ බන්.. දැන් මම වැඩ ඉක්මනට කියහල්ලා..:rolleyes: