යකෝ තව ප්රතිපල දෙසිය ගාණක් එන්න තියෙනව නේද.. මාස දෙකක් විතර කියයි පැයට එක ගාණෙ කියන්න ගියොත්..
ඔව් බං ඔය තව තැපැල් ජන්දනේ..
කොහොමද අනිත් ඒවා එනකොට..

යකෝ තව ප්රතිපල දෙසිය ගාණක් එන්න තියෙනව නේද.. මාස දෙකක් විතර කියයි පැයට එක ගාණෙ කියන්න ගියොත්..

කෑගල්ල මහින්දට යනවා බං..
එත් මේ පාර රාජ්ය සේවකයෝත් එපා වෙලා බං ඉන්නේ..
ආමි එකේ කොල්ලෝ එහෙම අවුල් බං මහින්ද එක්ක..
එතනයි කතන්දරේ...
Ampara (unofficial) - MY3 - 350,000 and MR 34000
is it trueeeeeeeeeeeeeeee![]()

кσяη ησρє;17703372 said:කිලිනොච්චි දිස්ත්රික්කය - Kilinochchi District
සමස්ත තැපැල් ඡන්ද ප්රතිපල (නිලනොවන) - Total Postal Votes (unofficial)
MS 38013
MR 13000

යකෝ තව ප්රතිපල දෙසිය ගාණක් එන්න තියෙනව නේද.. මාස දෙකක් විතර කියයි පැයට එක ගාණෙ කියන්න ගියොත්..

යකෝ තව ප්රතිපල දෙසිය ගාණක් එන්න තියෙනව නේද.. මාස දෙකක් විතර කියයි පැයට එක ගාණෙ කියන්න ගියොත්..
parakku wenakota nikan sakai wage ane manda monawa weida kiyala apith nidimaragena meka balan innawa but final result eka fix karanawa da dane na

MY3ට කොළඹින් ගොඩ දා ගන්න පුලුවන් සෑගෙන්න