Election Result -Breaking News

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    වව්නියාව ආසනයෙන් 60%ක් මෛත්‍රීට (ආසන්න)
    මිගමුව ආසනයෙන් 15000ක් මෛත්‍රී ඉදිරියෙන් (ආසන්න)
    වත්තල ආසනයෙන් 5000 මෛත්‍රී ඉදිරියෙන් (ආසන්න)
    ගම්පහ ආසනය ජයග්‍රහණය කර ඇති බව ට වාර්තා වී ඇත.
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඒ විදියට බැලුවොත් උනුත් කාරී වැඩක් නේ කරලා තියෙන්නේ


    එක නෙවි බල්ලෝ


    මාතර පරදය් යකෝ

    ඒක වෙන්න පුලුවන්. මාතර මහින්ද අල්ලල තියෙන්නෙ.
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    :baffled::baffled::baffled::baffled::baffled:

    මමත් ඔය්ය්ය්


    තෝ දැකල ඇතිනේ යන වලි...ටහිකිලා යාවි

    දින්නම ඔටු ගය්ය ගෙන්නල අමුඩෙ පිටින් පාරෙ යවමු නෙහ් :rofl::rofl::love:

    මචන්, තැපැල් චන්ද කියන්නේ රාජ්‍ය සේවකයෝ නේ. වැඩි හරියක් ඉන්නේ මහින්දට ගොට්ට අල්ලලා රස්සාවක් ගත්තු එවුන්. ඒ නිසා බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

    මචන්, තැපැල් චන්ද කියන්නේ රාජ්‍ය සේවකයෝ නේ. වැඩි හරියක් ඉන්නේ මහින්දට ගොට්ට අල්ලලා රස්සාවක් ගත්තු එවුන්. ඒ නිසා බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

    මචන්, තැපැල් චන්ද කියන්නේ රාජ්‍ය සේවකයෝ නේ. වැඩි හරියක් ඉන්නේ මහින්දට ගොට්ට අල්ලලා රස්සාවක් ගත්තු එවුන්. ඒ නිසා බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.
    හුත්... බලාපොරොත්තු තියගන්නෙ මහින්ද දිනනකන්? තොපෙ @#$%^& #$%^&
     

    thanujaka

    Well-known member
  • ඒ කොහෙමෙයි බං.. :baffled:

    මේ යන්නේ තැපැල් ජන්ද නේ බං..
    ඔය කියපු areas ටිකේ ඔයිට වඩා බරපතල විදිහේ ජන්ද පරතරයක් තමයි කවුරුත් අපේක්ෂා කලේ..
    දෙන්න ලග ලග යනවා වැඩී...
    ඔය ලීඩ් එක උතුරු නැගෙනහිරෙන් ගේමක් නැතුව recover කරගන්න පුළුවන් බං...
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;17703974 said:


    Gap: 9194


    :angry::angry::angry::angry:

    වෙස බල්ලෝ ලොඋවට ඕනද බොට..පොඩියට දාපන් හුට්ට


    ඇගෙන් ඇටයක් යනවා වගේ යකෝ

    හාට් එකත් එක්කම බර වෙලා තියෙන වෙලේ මේ බල්ලා ආතල් ගන්නවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,948
    27,037
    113
    නිල නොලත් වාර්තා අනුව ගාල්ල ආසනයෙන් වැදී ඡන්ද 11000 කට ආසන්න ප්‍රමාණයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර ඇති බවට වාර්තා වේ.

    වව්නියාව ආසනයෙන් 60%ක් මෛත්‍රීට (ආසන්න)
    මිගමුව ආසනයෙන් 15000ක් මෛත්‍රී ඉදිරියෙන් (ආසන්න)
    වත්තල ආසනයෙන් 5000 මෛත්‍රී ඉදිරියෙන් (ආසන්න)
    ගම්පහ ආසනය ජයග්‍රහණය කර ඇති බව ට වාර්තා වී ඇත.

    - https://www.facebook.com/slupfa?fref=nf
     
    na ban anduwe sewakayon ge kiwwata othana thiyenne wadipura army wala saha policiye chanda ,,, army eke eya dan mahindata kamathi na , matath hamba una kipa denekma, policiye ewunta bike denawa kiyala thibunane , oya chande dana dawas wenakota unta eka labila thibune na , un bana bana hitiye e dawas wala , thawa unge promotion wagayak deelath na ,

    thawa ekak thiyenawa bike dunnata , bike labune nathi ewun kamathi na bike dipu ekata , un kiyanne unta asadaranayak unalu ,
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකො වෙන්නෙ බන් මරා දිනයිද සිරා දිනයිද ලග ලග යන්නෙ උතුරෙ වොට් තම්යි තිරණය