කාම් ඩවුන් බේබේඉස්සරහට හම්බයො තමයි තෝරන්නෙ..
රටේ ජනයානෙ.. අනේ™
කාම් ඩවුන් බේබේඉස්සරහට හම්බයො තමයි තෝරන්නෙ..
රටේ ජනයානෙ.. අනේ™
මැතිවරණ ප්‍රතිපළ නිකුත් කිරීම ආරක්ෂක අමාත්‍යංශය යටතට !
මෙ වන විට ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන් කරන මධයස්ථානයේ ප්‍රතිපළ නිකුත් කිරීමේ කටයුත්ත් කොමාන්ඩෝ නිළධාරින් විසින් සිදු කරමින් සිටින බව වාර්ත වේ. මේ ත්තවය මැතිවරන කොමසරිස්වරයට පාලනය කිරීමය්ට නොහැකි තැනට පත ඈති බවත් වාර්ත වේ. කෙසේ නමුත් මේ වන විට ඡන්ද ගනන කිරීමේ මධයස්ථානවලින් මැතිවරණ මහලේකම් කාර්යලයට ලබා දී තිබෙන ඡන්ද ප්‍රතිපල අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද ලක්ෂයකින් පමණ ඉදිරියෙන් සිටී
- lankadaily

මේක ඇත්ත නම් මහින්දයට හෙන හතම වදින්න ඕන 

බය කරන්නෙපා ඩෝ..
යතාර්තයට මුහුණ දෙන්න සහෝ.. සියල්ල වෙනස් වන සුළුයි..
![]()
![]()
![]()
THOPILA WAGEY KALA KANNI
HUTTO......THAPAL CHANDA DAANA APEY HAMUDAAWATA DEMALUI,KOTIYAI KIYALA APAHASA KARANNE EPAA
MEW OKKOMA NIWADU YANNE BARUWA CAMP WALA DUTY KARANA ARMY THAPAL CHANDA TIKA
DANA GENA KATHAA KARAPAN.....
OYA PALAATH WALA WENA RAJAYE SEVAKAYO NAHA
බයයි බන්.. වසල හමාරයි දුන්න පොර ටෝක්ස් හැටියට
![]()

ඡන්ද ගැනීමට එස් ටී එෆ් බාධා කරයි - from Lanka Daily
ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන්කරන මධ්‍යස්ථානයට ඇතුළු වී සිටින විශේෂ කාර්ය බලකා සෙබළු එම කටයුත්තට බාධාකාරි ලෙස කටයුතු කරමින් සිට්න බව මෙම මොහොතේ එම ස්ථානයේ සිටින රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත පැවැසීය.
source : fb.com


එතකොට 24% දීලා තිබුනේ පුල්ලි නැති එවුන්ද?එතකොට 24% දීලා තිබුනේ පුල්ලි නැති එවුන්ද කියලා අහපන් අයියා

තැපැල් ඡන්ද ප්‍රතිඵල - පොළොන්නරුව දිස්ත්‍රික්කය
මෛත්‍රීපාල සිරිසේන (NDF) 9,480 = 68.42
මහින්ද රාජපක්ෂ (UPFA) 4,309 = 31.10



යකො ඉස්සර යපනේ කියන්නේ නිදහස් පක්ෂයේ අසන,
ඔන්න ඉතින් සෝස් නැතිව ලබ්බක් කියනවාදැන් ලැබුණු ආරංචියක්: මහින්ද පරාදලු .....



