Election Result -Breaking News

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඉස්සරහට හම්බයො තමයි තෝරන්නෙ..
රටේ ජනයානෙ.. අනේ™
කාම් ඩවුන් බේබේ
profilepic35153_2.gif
 

Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    මැතිවරණ ප්‍රතිපළ නිකුත් කිරීම ආරක්ෂක අමාත්‍යංශය යටතට !

    මෙ වන විට ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන් කරන මධයස්ථානයේ ප්‍රතිපළ නිකුත් කිරීමේ කටයුත්ත් කොමාන්ඩෝ නිළධාරින් විසින් සිදු කරමින් සිටින බව වාර්ත වේ. මේ ත්තවය මැතිවරන කොමසරිස්වරයට පාලනය කිරීමය්ට නොහැකි තැනට පත ඈති බවත් වාර්ත වේ. කෙසේ නමුත් මේ වන විට ඡන්ද ගනන කිරීමේ මධයස්ථානවලින් මැතිවරණ මහලේකම් කාර්යලයට ලබා දී තිබෙන ඡන්ද ප්‍රතිපල අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද ලක්ෂයකින් පමණ ඉදිරියෙන් සිටී

    - lankadaily
    :growl::growl: මේක ඇත්ත නම් මහින්දයට හෙන හතම වදින්න ඕන :growl::growl:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    STF සීන් එක ඇත්තද බන්. එකෙක්වත් හරියට කිව්වෙ නැත්තන් මම යනව බලන්න. කියපියකො දන්න එකෙක් :growl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    THOPILA WAGEY KALA KANNI

    HUTTO......THAPAL CHANDA DAANA APEY HAMUDAAWATA DEMALUI,KOTIYAI KIYALA APAHASA KARANNE EPAA

    MEW OKKOMA NIWADU YANNE BARUWA CAMP WALA DUTY KARANA ARMY THAPAL CHANDA TIKA

    DANA GENA KATHAA KARAPAN.....

    OYA PALAATH WALA WENA RAJAYE SEVAKAYO NAHA

    අනේ කවුරු හරි මේක සිංහලට පරිවර්තනය කරලා පොඩියට දාපන්කෝ...කියවන්න හිතෙන්නේ නැහැ
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ඡන්ද ගැනීමට එස් ටී එෆ් බාධා කරයි - from Lanka Daily
    ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන්කරන මධ්‍යස්ථානයට ඇතුළු වී සිටින විශේෂ කාර්ය බලකා සෙබළු එම කටයුත්තට බාධාකාරි ලෙස කටයුතු කරමින් සිට්න බව මෙම මොහොතේ එම ස්ථානයේ සිටින රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත පැවැසීය.

    source : fb.com



    :yes::yes:

    gap eka balann passe puluwan mokakda me aula kiyla kiyapalla issarawela..
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,878
    1,679
    113
    තැපැල් ඡන්ද ප්‍රතිඵල - පොළොන්නරුව දිස්ත්‍රික්කය


    මෛත්‍රීපාල සිරිසේන (NDF) 9,480 = 68.42
    මහින්ද රාජපක්ෂ (UPFA) 4,309 = 31.10

    uba danda nagitte :rolleyes::rolleyes::rolleyes: