Election Result -Breaking News

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කාටවත් කඩේ යන්නෙ නෑ මම.. අකල්පෙ රෝල් කරල පුකේ ගහගනින් උබ.. මහින්දය හොරා ඌට මොලයක් ඇති එකෙක් චන්දයක් දෙන්නෙ නෑ පාරම්පරික නිල් බලකාය මිසක්.. එහෙමයි කියල සිරිසේනගේ පුක ලොන්න යන්නෙත් නෑ... ෆක් යූ කිව්වෙ සසා සමග ඇති ලවට.. උබ නිකන් දෙන් නැතුව හිටු..
:baffled::baffled::baffled::baffled::love::love:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
mamath me dan dakke news eka :no:

මොනාද බන් මේ වෙන්නේ! උන්ට පවරපු වැඩේ නේ කරන්න තියෙන්නේ! :dull:

මයිත්‍රීපාලට චන්දෙ දුන්නේ කොටි කියන සෙට් එකටයි කියන්නේ......මේ චන්ද සාමාන්‍ය දෙමල මිනිස්සුන්ගේ නෙවෙයි රාජ්‍යසේවකයින්ගේ කව්ද යකෝ රාජ්‍යසේවයට කොටි බඳවා ගත්තේ?:rofl:

:lol: මගුලක් කියනවා! ඇයි අපේ බයියා? :lol:
 

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල ආසන ඡන්ද ප්‍රතිපලය

    upfa.png
    මහින්ද රාජපක්ෂ = 36%
    23184

    slfp.png
    මෛත්‍රීපාල සිරිසෙන =62%
    39547
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    ඡන්ද ගැනීමට එස් ටී එෆ් බාධා කරයි - from Lanka Daily
    ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන්කරන මධ්‍යස්ථානයට ඇතුළු වී සිටින විශේෂ කාර්ය බලකා සෙබළු එම කටයුත්තට බාධාකාරි ලෙස කටයුතු කරමින් සිට්න බව මෙම මොහොතේ එම ස්ථානයේ සිටින රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත පැවැසීය.

    me case eka mokadda? wede attada?