Election Result -Breaking News

paralk

Well-known member
  • May 25, 2008
    7,481
    2,013
    113
    මගෙ කුටියේ....
    profilepic35153_2.gif
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    කට්ටිය බයවෙන්න එපා.
    මාතර
    හම්බන්තොට
    මොනරාගල

    මහින්දට ගියොත්. ඒව අනිව යන පලාත්.
    :yes:
    ​
     

    thanujaka

    Well-known member
  • ගාල්ලෙන් මහින්ද පරදින බව මං දැනන් හිටියා බං.. එදා වැස්සෙ මීටිමට මිනිස්සු ඇද්දෙ.. :yes: ගොඩක් අය බැන බැන ගියේ..:dull:
    ​

    මේක නිකං හිකෙන විදිහට පරාද වෙලානේ බං..
    ඇපත් නැතුව ගිහිං නේ... :dull:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    තව ෆෝරම් ටිකක දාන්න. වීඩියෝ එකේ අන්තිමට ලයික් එකක් දාන්න කියල කියන්න.තව හේතුවක් තමා කට්ටිය ඩවුන් කරපු ඒවා ඉල්ලගෙන ගිහින් බලනවා.. මමනම් අනිවා බලනවා. කට්ටිය බැලුවම මදෑ බන්. ලයික් ඕනෙ නෑනෙ. :D . නවත්තන්න නම් එපා කොල්ලො.ටිකක් කල් යද්දි හිට් වෙයි. මම උබට සපෝට් එකක් දෙන්නම්. (මේ සතියෙ එක හදන්න ඈ. ගිය සතියෙ එකත් ශේප් එකේ මග ඇරියා නේ :P :D)

    balamu:dull:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිපලය
    සමස්ත ඡන්ද ප්‍රතිපල (නිල)

    slfp.png
    මෛත්‍රීපාල සිරිසෙන =62%
    39547

    upfa.png
    මහින්ද රාජපක්ෂ = 36%
    23184

    ​
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,781
    3,777
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගාල්ලෙන් මහින්ද පරදින බව මං දැනන් හිටියා බං.. එදා වැස්සෙ මීටිමට මිනිස්සු ඇද්දෙ.. :yes: ගොඩක් අය බැන බැන ගියේ..:dull:
    ​



    යකෝ උබත් දැන් පතිරනයා වගේ නෙහැ



    කටක් ඇරියොත් පොය්යක්