Election Result -Breaking News

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    10917885_10205865373412695_1187930046149541637_n.jpg
    කව්ද බන් අර කෙල්ල :D
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    සුදු මහත්තයා;17704467 said:
    poddak ITN balapalla oya inna gaman. :P :P

    මොකද්ද බං වෙන්නෙ ITN එක පැත්තෙ... ?????
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගාල්ල දිනුම් මට ශුවර් එකක් නැතුව තිබුනේ ගාලු දිස්ත්‍රික්කය එක දිනුවා කියන්න ලොවෙත් නැ මහින්දට බඩුම තමයි තව දුරටත් කිසිම බයක් කිසිම සැකයක් නැ මහින්ද උඩින්ම පරාද වෙනවා ....
    දකුණත් මහින්දට බඩු දීලා :D:D:D මහින්ද සොරි වෙලා තියෙන්නේ :lol::lol::lol:... මහින්දට පට්ට ලල් එක ..!! ඕක තමයි අපි කිව්වේ කෝ මහින්දගේ බත් බැලයෝ චුත වෙලාද ?? !!!!!!!!!!!!!

    :yes::yes:
    ජයවේවා MY3
     
  • Sep 1, 2014
    73
    5
    18
    ගාල්ලෙන් මහින්ද පරදින බව මං දැනන් හිටියා බං.. එදා වැස්සෙ මීටිමට මිනිස්සු ඇද්දෙ.. :yes: ගොඩක් අය බැන බැන ගියේ..:dull:

    බදුල්ලෙත් ඇද්දේ වැස්සේ තමයි,එ කියන්නේ බදුල්ලත් පරාදයි මරා..:love::love: