Election Result -Breaking News

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    rh4j9z.jpg
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගාල්ල දිනුම් මට ශුවර් එකක් නැතුව තිබුනේ ගාලු දිස්ත්‍රික්කය එක දිනුවා කියන්න ලොවෙත් නැ මහින්දට බඩුම තමයි තව දුරටත් කිසිම බයක් කිසිම සැකයක් නැ මහින්ද උඩින්ම පරාද වෙනවා ....
    දකුණත් මහින්දට බඩු දීලා :D:D:D මහින්ද සොරි වෙලා තියෙන්නේ :lol::lol::lol:... මහින්දට පට්ට ලල් එක ..!! ඕක තමයි අපි කිව්වේ කෝ මහින්දගේ බත් බැලයෝ චුත වෙලාද ?? !!!!!!!!!!!!!

    :yes::yes:
    ජයවේවා MY3
    පිස්සුද බන් මනූෂයයි... මුතුහෙට්ටියයි... ගීතයි කෑව ගාල්ල...:D:D:D
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හොරා පරාදයි නම් එට වැඩ සතුටක් නැහැ

    :yes::yes::yes:

    හොරා, මංකොල්ලකාරයා, වංචා කාරයා ,දුශිතයා , බලලොබියා , පර මහින්දයා රට කන යකා මේ පාර පරාදයි !! :yes::yes:
     

    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    ගම්පහ STF එකෙන් වටලල කියන්නෙ ඇත්තද ? වැඩි චන්ද 100000 කින් my3 දිනුම්ලු. දන්න එකෙක් කියපල්ල ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ කලින්ම කියන්නේ මහින්දගේ ආසන වල මයිත්රීපාල පොඩි ගණන් වලින් පැරදුනොත් හොටු පෙරන අන්දන්න නම් ලෑස්ති වෙන්න එපා :angry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්ලා සන්තෝසෙන් කැපෙනවා මං.... :D
    හෙට උදේම සෙට් වෙමු! :yes:
    සුභ රාත්‍රියක් හැමෝටම... :yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යකෝ සුමනදාස අබේගුණවර්ධනට වැලි දාල පු* අරින්න තරං තරහ ඇති දැන් මහින්දයට..
    අර චන්ද්‍රසිරි බණ්ඩාරයට එහෙම සරමෙම රෙවෙනවා ඇති බස බස ගාල...
    සට සට ගාලා වැටෙනව ඇති :rofl:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ටහිකෙන පැරදිල්ලක් පැරදෙන්නෙ ඕයි මරා... අපරාදේ නම්බු පිටින් යන්න හිටිය එකා දැන් කුජීත වෙලා යයි..:(:(