සුෆිරි ආතල් කියලා අපි ගන්නේ හද්ද ගු ආතල් බන්
කොත්තුවක් කාල පොල්හේනේ නනෝ
ඔච්චරය්

පිස්සුද බන් මනූෂයයි... මුතුහෙට්ටියයි... ගීතයි කෑව ගාල්ල...ගාල්ල දිනුම් මට ශුවර් එකක් නැතුව තිබුනේ ගාලු දිස්ත්‍රික්කය එක දිනුවා කියන්න ලොවෙත් නැ මහින්දට බඩුම තමයි තව දුරටත් කිසිම බයක් කිසිම සැකයක් නැ මහින්ද උඩින්ම පරාද වෙනවා ....
දකුණත් මහින්දට බඩු දීලාමහින්ද සොරි වෙලා තියෙන්නේ
... මහින්දට පට්ට ලල් එක ..!! ඕක තමයි අපි කිව්වේ කෝ මහින්දගේ බත් බැලයෝ චුත වෙලාද ?? !!!!!!!!!!!!!
ජයවේවා MY3



හොරා පරාදයි නම් එට වැඩ සතුටක් නැහැ





සට සට ගාලා වැටෙනව ඇතියකෝ සුමනදාස අබේගුණවර්ධනට වැලි දාල පු* අරින්න තරං තරහ ඇති දැන් මහින්දයට..
අර චන්ද්‍රසිරි බණ්ඩාරයට එහෙම සරමෙම රෙවෙනවා ඇති බස බස ගාල...

Galle port eka develop karala karmantha purayak dammanam Mahindha Dinanava.
ජේමිස්බන්ඩා007;17704574 said:mathara 1ka asanayak hari hansaya dinnoth hodai![]()

