Election Result -Breaking News

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,412
    6,550
    113
    Land of Lions
    සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට අවසන්.
    ඒ අනුව මෛත්‍රිපාල මහතා ඡන්ද ලක්ෂ 9 කට වඩා ඉදිරියෙන්..
    දැන් දෙවන ගණනය ආරම්භ කර ඇත.
    රැඳී සිටින්න උණුසුම් පුවත් සමග.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පිස්සුද බන් මනූෂයයි... මුතුහෙට්ටියයි... ගීතයි කෑව ගාල්ල...:D:D:D

    කොහොම හරි මචං පරාදයි එක තමයි වටින්නේ .. ගාල්ලේ ඉන්නේ අපේ කවුද වජිර .. පොර ආයෙත් වැඩ කාරයා වෙලා ... කොහොමත් සරත්ෆොන්සේකාගේ ගමත් ගාල්ල නේද ? එතකොට ගාල්ලේ අපේ ගයන්තත් ඉන්නවා ... හොද සෙට් එකක් ඉන්නවා !! ඒවගේම මහින්දගේ බයියෝ ටික ගාල්ල කාපු නිසා ජනතාව පොලුපාර ගැහුවා මහින්දගේ ඔලුව පැලිලා ,පිස්සුතද වෙලා ඇත්තේ ... :D:D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මචන්ලා සන්තෝසෙන් කැපෙනවා මං.... :D
    හෙට උදේම සෙට් වෙමු! :yes:
    සුභ රාත්‍රියක් හැමෝටම... :yes:
    11.gif
    සුභ රාත්‍රියක්..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කාටවත් හැමදාම බලයේ ඉන්න බැහැ බන්. jr උනත් හිතුවේ එහම...... මහින්දටත් එක පොදුයි මචං. දැන් වශී කුන්ත පුකේ ගහගන්නයි වෙන්නේ

    :baffled::baffled::rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒ ඉස්සර අය්යෙ. මූ මේ පාර නාගත්ත. ඉල්ලන් කෑවෙ. කරපු වැඩ හින්දමයි මිනිස්සු අනිත් පැත්ත හැරුනෙ.
    පොර ගිය පාරත් රෑ කොහෙටද මාරු වෙලා දිනනව කියල කන්ෆර්ම් වුනහමලු ආවෙ. මේ පාරත් එහෙමද දන්නෙ නෑ


    :frown::frown::frown::frown::frown:

    sahenna sure karaganna hpoda naha

    යාපන


    10000 my3

    4500 mr
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    යාපනය දිස්ත්‍රික්කයේ තැපල් ඡන්ද ප්‍රතිපලය
    සමස්ත ඡන්ද ප්‍රතිපල (නිල)

    slfp.png
    මෛත්‍රීපාල සිරිසෙන =69%
    10885

    upfa.png
    මහින්ද රාජපක්ෂ = 29%
    4607