Election Result -Breaking News

  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට අවසන්.
    ඒ අනුව මෛත්‍රිපාල මහතා ඡන්ද ලක්ෂ 9 කට වඩා ඉදිරියෙන්..
    දැන් දෙවන ගණනය ආරම්භ කර ඇත.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,412
    6,550
    113
    Land of Lions
    ඡන්ද ගැනීමට එස්. ටී. එෆ්. බාධා කරයි
    ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන්කරන මධ්‍යස්ථානයට ඇතුළු වී සිටින විශේෂ කාර්ය බලකා සෙබළු එම කටයුත්තට බාධාකාරි ලෙස කටයුතු කරමින් සිට්න බව මෙම මොහොතේ එම ස්ථානයේ සිටින රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත පැවැසීය.
    :angry::angry::angry::angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,943
    27,034
    113
    ආසන මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත් වේ: මහින්ද රාජපක්ෂට අන්ත පරාජයක්..!---

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.09, පෙ.ව.2.15) ජනාධිපතිවරණයේ ආසන මට්ටමේ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වී ඇත. ඒ අනුව නිල වශයෙන් ප්‍රථමයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ඨාශයේ ප්‍රතිඵල නිකුත් විය. මෛත්‍රීපාල සිරිසේන වැඩි ඡන්ද 16000 කට අධික ගණනිකින් ජය ගෙන තිබේ.

    ගාල්ල දිස්ත්‍රික්කය
    ගාල්ල ආසනය

    මෛත්‍රීපාල සිරිසේන - 39547 - 62.58%
    මහින්ද රාජපක්ෂ - 23194 - 3609%

    මීට අමතරව නිල නොවන මට්ටමින් අප වෙත තවත් ආසන 5 ක ප්‍රතිඵල ලැබී ඇති අතර ඒ සියල්ලම මෛත්‍රීපාල සිරිසේන ජයගෙන තිබේ.

    කිලිනොච්චිය ජයගෙන ඇත්තේ වැඩි ඡන්ද 25000 කින් පමණ වන අතර, මහනුවර වැඩි ඡන්ද 10,000 කින් පමණද, පස්සර වැඩි ඡන්ද 5000 කින් පමණද, මුත්තූර් වැඩි ඡන්ද 60,000 කින් පමණද, බදුල්ල ආසනය වැඩි ඡන්ද 2000 කින් පමණද මෛත්‍රීපාල සිරිසේන ජයගෙන තිබේ.
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    10922647_764161363652819_4187675602167452659_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    2005 මහින්ද දිනවන්න වැඩ කල චන්දෙත් නැතුව
    එට පස්සේ ඇවිත් මු යුද්දේන හොරාකාල
    රට කන හැටි දැක්කම මිනිසුන්ට වෙඩි තිනහැටි දැක්කම
    2010 දුන්න SF ට පරාදයි
    2015 මහින්ද පරාදයි වගේ
    සිතට සතුටක් දැනෙනෙවා සිහලු.........
     

    thanujaka

    Well-known member
  • කොහොමද බං උබල මේකේ quote කරන්න පොස්ට් හොයාගන්නේ...
    එක රිප්ලයි එකක් දාල හැරිලා බලද්දී තව පේජස් දෙකක් ගිහිල්ල...
    ඉස්සරහට ඉස්සරහට ඒ ටික කියවගෙන යද්දී තව පේජස් 5ක් විතර වැටිලා..:growl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේවන විට මැතිවරණ කොමසාරිස්වරයා ආරක්ෂක අමාතයංශයෙන් එවා තිබු නියෝජිතයන් පන්න දමා ඇති බව වාර්තා වේ. මෙම කටයුත්ත සඳහා එහි සිටින සිවිල් සමාජ ක්‍රියාකරීන්ගේ සහය හිමිව තිබේ.

    lankadaily
    අහ...අහ..ඕයේ...
    rh4j9z.jpg
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මඩකළපුව දිස්ත්‍රික්කයේ තැපල් ඡන්ද ප්‍රතිපලය
    සමස්ත ඡන්ද ප්‍රතිපල (නිල)

    slfp.png
    මෛත්‍රීපාල සිරිසෙන =80%
    6816

    upfa.png
    මහින්ද රාජපක්ෂ =18%
    1605

     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මඩකළපුව දිස්ත්‍රික්කයේ තැපල් ඡන්ද ප්‍රතිපලය
    සමස්ත ඡන්ද ප්‍රතිපල (නිල)

    slfp.png
    මෛත්‍රීපාල සිරිසෙන =80%
    6816

    upfa.png
    මහින්ද රාජපක්ෂ =18%
    1605

    1