ආප්ප පුච්චලා යුනිවර්සිටි ගියේකේසර සිංහයා වගේ සටන් කරපු මම
පැය දෙකකට ගෙදර ගියා ජයපැන් බොන්නට
රා බී ගත් මීයෝ ටිකක් ඇවිල්ලා මිදුලට
ලොකුවට කයිවාරැ ගහලා මං නැති මොහොතක...
![]()

පැල්මඩුල්ල ආසනේ මහින්ද දින්නා..
මහින්ද
34,975
මෛත්රී
33,095

පැටියා;17704984 said:මේ දක්වා සමස්ථ චන්ද ප්රතිඵලය
මෛත්රීපාල සිරිසේන මහතා : 234511
මහින්ද රාජපක්ෂ මහතා : 186213
පරතරය : 48298
උන් හොරෙන් බලන් ඇති.


නෑ බං වෙනදා අපි එක්ක හිටපු නැති පරණ උන් ගොඩක් ඉනන්වා. අරුන් ටිකගේ ෆේක් ටිකගේ ඔරිජිනල් ටිකද කොහෙද මේ.