Election Result -Breaking News

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනේ තොගේ මොරාල් එකනම් :angry: අහවල් වැඩේ කරද්දී මදුරුවෙක් කෑවොත් මට බැස්ස කියල අනිත් පැත්ත හැරිලා නිදාගනි :angry:


    :dull::dull::dull::dull::dull:

    මේ හුට්ටි බලාංකෝ

    මාව විනාස කරානේ

    තවත් එකක්

    මුලතිව්

    my3 - 35441
    mr =- 7900
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුළු රටේම කොටි ඕයි !! හිනා කාලා පන යනවා :lol: මහින්ද ලොක්කෝ ගෙදර යන්න ලැස්ති වෙයන්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුළු රටේම කොටි ඕයි !! හිනා කාලා පන යනවා :lol: මහින්ද ලොක්කෝ ගෙදර යන්න ලැස්ති වෙයන්

    කොටිත් දැක්කා මේවගේ කොටිත් නොදැක්ක :rofl:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,345
    460
    83
    කල්මුනේ ආසනයෙන් මෛත්‍රීට අති විශීෂ්ඨ ජයක්.
    වැඩි විස්තර සඳහා රැඳී සිටින්න.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17705032 said:
    මේ දක්වා සමස්ථ චන්ද ප්‍රතිඵලය


    මෛත්‍රීපාල සිරිසේන මහතා
    slfp.png

    269952


    මහින්ද රාජපක්ෂ මහතා
    upfa.png

    194148



    පරතරය : 75804

    Oka waradi ban 72 044 :angry::angry::angry: