ඔක්කොම දෙමළ අය නේද මචංලා එහේ ඉන්නෙ.. සිංහල උන් නෑ නේද..?
සරමෙ හිටං රෙවෙනවා ඇති සට සට ගාලා හිටංමහින්දට හිටං ම යනවා ඇති රොවියෝ දැන්![]()



ඇරපන් පුතා. බදුල්ල සිට් එක ගොඩ :lol:දැන් සාටකෙන් දාඩිය පිහිනව ඇති.




දකුනේ මෛත්රි ටිකක් හරි හොද කැම්පේන් එකක් කලා නම්, දකුන දිනන්නත් තිබුනා, කවෘවත් කැම්පෙන් එකක් කරන්න හිටියේනැ, ජවිපේ තමයි කරන තර්ම් දෙයක් හරි කලේ
සාටකේ දෙකට නාවලා දැන් පොර අමුඩේ ගාගෙන ගේ වටේ දුවනවා ඇති
මූ දැන් සුමනෙව කනවා ඇති 
කව්රු හරි ඉරාජ්ගෙ පේජ් එකේ මොකද වෙන්නෙ කියල බලපන්කො